කොළඹ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත සමාගම් තුළ පවතින වාර්තාකරණයේ විනිවිදභාවය මධ්‍යස්ථ මට්ටමක් ගන්නා බව ට්රාන්
Business
ශ්‍රී ලංකාව IMF වෙතින් තාක්ෂණික සහාය පතයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට ඉඩ ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
2022 ජනවාරි උද්ධමනය සියයට 14ත් ඉක්මවා ගිහින්
ආහාර කාණ්ඩයේ උද්ධමනය 25%ක් දක්වාත්, ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 9.2%ක් දක්වාත් ඉහළට
2021 දී අපනයන ආදායම ඩො.බිලියන 15 ඉක්මවයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට 2021 වසරේදී භාණ්ඩ අපනයනය ඇ.ඩො.බිලියන 12ක සීමාව පසු කරමින් ඇ.ඩො.බිලියන 12.5ක් උපයාගෙන තිබේ.
S-lon ප්‍රාදේශීය ජලනළ කාර්මික පුහුණු වැඩසටහන් සාර්ථක ලෙස පවත්වයි
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ වඩාත්ම ජනප්‍රිය ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය සන්නාම
සංචාරකයන්ගෙන් විදේශ මුදල් විතරක්ම ගන්නලු
ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන
වරාය නගරයේදී පුද්ගලික ඡායාරූපවලට ගාස්තුවක් නෑ
කොළඹ වරාය නගරයේදී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ය
දෙසැම්බර් උද්ධමනය සියයට 14ක් දක්වා තව ඉහළ ගිහින්
උද්ධමනය සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසික ඉහළ යෑම හේතු වූ බව ශ්‍රී ලංකා මහ බැංක
මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ දමයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (19දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් ඉහළ දැමීම
S&P ණය ශ්‍රේණය පහත දැමීම අසාධාරණයි - මහ බැංකුව
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ
ශ්‍රී ලංකාවේ S&P ණය ශ්‍රේණිය තවදුරටත් පහළ දැමීමක් වෙයි
ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ස්වෛරී ණය ශ
මහ බැංකුවේ රන් සංචිතය ගැන පැහැදිලි කිරීමක් කරයි
2021 දෙසැම්බර් මස අවසන් වනවිට ජාත්‍යන්තර සංචිත තත්ත්වයෙහි සංයුතිය වෙනස්වීම සම්බන්ධයෙන් නොමග යවනසුලු සහ වැරදි අර්
ද. ආසියානු කලාපයේ ඒ.පුද්. ද.දේ.නිමවුම හා ඉන්ධන මිල
දකුණු ආසියානු කලාපයේ රටවල් අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සහ ඉන්ධන මිල ගණන් හි සාමාන්‍ය විහිදී ඇති ආකාරය මෙසේ
ප්‍රේෂණ සඳහා දිරිදීමනා ලබාදීම තවත් දීර්ඝ කරයි
විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමටද මහ
2021 නොවැම්බර් උද්ධමනය සියයට 11.1ක් දක්වා ඉහළට
උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදුවූ මාසිද ඉහළ යෑම් හේතු වී ඇති බව ශ්‍රී
ඉන්ධන මිල ඉහළ දමයි - 92 පෙට්‍රල් දැන් රු.177යි
මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරය
මහ බැංකු පොලී අනුපාත මෙවරත් වෙනස් නොවේ
2021 නොවැම්බර් මස 24 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.
හම්බන්තොට වරාය දේශීය නිපැයුම් නැව්ගත කිරීම අරඹයි
හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP) ශ්‍රී ලාංකේය සමාගමක් වන ඩච් ලංකා ට්‍රේලර්ස් (Dutch Lanka Trailers) විසින් දේශීයව නිෂ්පාදනය කරන ල
නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙක් පත් කෙරෙයි
කේ.ජී.පී.සිරිකුමාර, ඩී කුමාරතුංග, යූ.එල්.මුතුගල සහ සී.පී.එස්. බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහකාර අධිපති ධුරයට උසස් කර ති
සියලු කොටස් මිල දර්ශකය ගණනය කිරීමේ වෙනසක්
මෙම නව ක්‍රමවේදය හා බලපැවැත්වෙන දිනය කොළඹ කොටස් හුවමාරුවෙහි වෙබ් අඩවියෙන් දැනුම් දෙනු ලැබේ.
ඔක්තෝබර් මස අපනයන ඉහළ මට්ටමකට පැමිණේ
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරනලද දත්තවලට අනුව 2020 ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2021 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ වෙ
පොල් වගා සැලසුම මගින් ග්‍රාමීය පවුල්වලට ප්රතිලාභ
2016 වසරේදී නෙස්ලේ ලංකා සමාගම සහ පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව හඳුන්වා දුන් පොල් වගා සැලසුමේ වර්තමාන ප්‍රතිලාභී ගොවී
වසංගතය හමුවේත් ICT ක්ෂේත්රය ඉහළ වර්ධනයක
ශ්‍රී ලාංකේය ඩිජිටල් පරිවර්තනයේ මෙහෙයවීම් හා ප්‍රතිපත්ති සම්පාදනය සඳහා වූ රජයේ ප්‍රමුකතම ආයතනය ලෙස ශ්‍රී ලංකා
ශ්‍රී ලංකා වනිතාභිමාන පළාත් මට්ටම් තරග ආරම්භ වෙයි
ජාතික මට්ටමින් ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීම පිණිස NDB බැංකුව සහ සිරස NewsFirst පවත්වන ශ්‍රී ලංකා වනිතාභිමාන තරඟ
පසු කොවිඩ් තත්ත්වය ජයගන්නා අයවැයක්
මෙවර අයවැයි පසු කොවිඩ් තත්ත්වය ජය ගනිමින්, වෙළෙඳ පොළ ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් කරා රැගෙන යන අයවැයක් බව කියයි.
රට පුරා ඩිජිටල් ගෙවීම් ඉහළ නංවන මහ බැංකුවේ LANKA QR ව්‍යාප්ති වැඩසටහනට NDBද හවුල් වෙයි
ඩිජිටල් බැංකු කරණ ක්ෂේත්රයේ ඉදිරියෙන්ම සිටින NDB බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දියත් කරන ලද LANKAQR රට පුරා ව්ය
සෝෂල් මීඩියා වල කතා වෙච්ච Size එකේ කතාව ගැන ඔයා දන්නවද?
ඔයත් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල එහේ මෙහේ යන, සෝෂල් මීඩියා වල වෙන්නෙ මොනවද කියලා දන්න කෙනෙක් නම්, මේ වෙද්දිත් Size I Pref
කටුනායක ගුවන්තොට තරු හෝටලයකට BOI අනුමැතිය
කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටුපල හොටෙල් සමාගම (Colombo International Airport Hotels Pvt. Ltd ) ඇමරිකානු ඩොලර් මිලියන 18.2ක මුදලක් ආයෝජනය කරයි.
සිමෙන්ති හිඟය පියවීමට ජනවාරි සිට නව කම්හලක්
හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් ගෲප් සහ ලංවා සංස්ථා සිමෙන්ට් සමාගම සුවිශේෂී ගිවිසුම් දෙකකට අත්සන් තබයි.
ලොව සුපතල Philips ශ්‍රවනාධාර දැන් විෂන් කෙයා වෙතින්
(PAID CONTENT) පිලිප්ස් (Philips) සන්නාමය, වසර 125 කටත් වැඩි කාලයක් තිස්සේ නවෝත්පාදනයන් සිදු කරමින් මිනිසුන්ගේ ජීවිත ගුණාත්මකව ව

