පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් දිස්ත්‍රික්ක හතරකට අද (14) පස්වරු 4 සිට හෙට (15) පස්වරු
Latest News
සරසවි වරම් නොලබන අයගේ වගකීම භාර ගන්නවා
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන තරුණ තරුණියන්ට වෘත්තීය අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් ජාතික ආර්ථිකයේ කොට
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම ලංකාෙව් කරන සේවාවන් පුළුල් කරයි
පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්,කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම
මාතලේ SSPගේ පුද්ගලික සහකාර CI අභිරහස් ලෙස මිය ගිහින්
මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහායක වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්ම
වකුගඩු රෝගය පිටුදැකිමට දැඩි ලෙස කැපවෙනවා
ලංකාවට ඉමහත් සෞඛ්‍ය ගැටලුවක් වී ඇති හේතුව හදුනා නොගත් කාලීන වකුගඩු රෝගය මැඩපැවැත්වීම සදහා වර්තමාන රජය දැඩිලෙස ක
කථානායකගේ ඉල්ලා අස්වීම ජනපති
කථානායක අසෝක රන්වල මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිම
ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කෙරේ
2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්
ඉන්දිය දුම්රිය එන්ජින් ලංකාවට වාසිදායකයි
වැඩි දුරක් හා වැඩි බරක් ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 10ක පමණ හිඟයක් ශ්‍රි ලංකා දුම්රිය සේවයට පවතින බවත් ඒ අනුව ඉන්
හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාවේ වැය බරින් තුනෙන් එකක්ම මහින්ද රාජපක්ෂට
හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති පොලිස් නිලධාරින් වෙනුවෙන් පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 1100ක් පමණ
කථානායක ඉල්ලා අස්වෙයි
තමාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුවූ ගැටලු කාරි තත්ත්වය මත තමන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට
කොටස් වෙළඳපොළ අදත් වාර්තා තියයි
කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය ඉතිහාසයේ ඉහළම අගය අද වාර්තා කළේය. ඒ අනුව අද දිනයේදි සමස්ත මිල දර්ශකය ඒකක 169.5කි
රැකියා සඳහා විදෙස් ගතවූ ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවයි
2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, අද දින (2024.12.13) වන විට එ
ආණ්ඩුවේ මොන වගකීම දැරුවත් වැරද්දක් කර ඇත්නම් ක්‍රියා මාර්ග ගන්නවා
’’කුමන තරාතිරමක කෙනෙක් වුවත් වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියා මාර්ග ගන්නවා’’ - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
මෙවර කලාභුෂණ රාජ්‍ය සම්මාන උළෙල අරලියගහ මන්දිරයේ
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන ක
ශ්‍රී පාද වන්දනා වාරය ගැන ගැසට් නිවේදනයක්
ශ්‍රීපාද වන්දනා සමය තුළ මෙයට පෙර ගැසට් නිවේදන හයකින් පනවා තිබු රෙගුලාසි අනුව ශ්‍රී පාද මළුව , ගමන් මග ඇතුළු පරිශ්
යාපනයේ පැතිරෙණ උණ රෝගය බලන්න කොළඹින් කණ්ඩායමක් යයි, මරණ 07ක් දක්වා ඉහළට
යාපනය දිස්ත්‍රීක්කයේ පැතිරෙමින් යන උණ වෛරසය පිළිබඳව සොයා බැලීස සඳහා කොළඹ වසංගත රෝග විද්‍යා අංශයේ නිලධාරීන් පිර
ජාතික පාසල් 46 කට විදුහල්පතිවරුන් සොයයි
දිවයින පුරා ජාතික පාසල් 46 ක 2025 මාර්තු 31 දිනට පවතින විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු නිලධාරීන් තෝරා
ඉන්දු - ලංකා ඒකාබද්ධ යුද අභ්‍යාසයට සයුර පිටත්වෙයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර පැවැත්වෙන SLINEX - 2024, ද්විපාර්ශ්වික ඉන්දු - ලංකා නාවික අභ්‍යාසය 2024 ද
මාලිමා මන්ත්‍රිවරුන්ගේ ආචාර්ය මහාචාර්ය පදවි ගැන හොයන්න තේරිම් කාරක සභාවක් ඉල්ලයි
ජාතික ජන බලවේග රජයේ කථානායක ඇතුළු සියලු මැති ඇමතිවරුන් මන්ත්‍රීවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු,
මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ජනපති දුන් උපදෙස්
රටේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කිරීම හා කාර්යක්ෂම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනපතිගෙන් උපදෙස්
ව්‍යවස්ථාදායක සභාවේ තීන්දුව අභියෝග කළ නීතිඥවරයාගේ පෙත්සම පරදි
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්ධුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරයෙකු වශයෙන් පත්කිරී
ශ්‍රී පාද පද්මය සැරසිමට මල් පෙති ලක්ෂ 30ක්
2024-2025 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ වන උදුවප් පොහො දින (14) ශ්‍රි පාද උඩ මළුව මල් වලින් සැරසිම සදහා විවිධ මල්පෙති ලක්ෂ ති
ලක්ෂ 20කින් ආරම්භ කළ පොල් වගාවක් වන අලි විනාශ කරලා
තන්තිරිමලේ, කුඩා මල්මඩුව ප්‍රදේශයේ පොල් ඉඩමකට ඇතුළු වී ඇති වන අලි රංචුවක්, එම ඉඩමේ තිබූ පොල් ගස් හාරසීයක් පමණ සම්
වී කිලෝවක මිලත් ඉහළ දමන්නැයි ඉල්ලයි
ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙන නව සහල් මිලට සාපේක්ෂව වී කිලෝවක් සඳහාද කඩිනමින් නව මිලක් ප්‍රකාශයට පත් කළ ය
’ඇතැම් අස්වැසුම ගිණුම් හිමියන්ට මිලියන තුන හතරේ ස්ථාවර තැන්පතුත් තිබෙනවා’
දකුණු පළාතේ ඇතැම් අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ ආධාර මුදල් ලැබෙන බැංකු ගීණුම් හිමි ශාඛාවේම රුපියල් මිලියන තුන
LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයට වර්ෂාවෙන් බාධා
LANKA T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පැවැත්වෙන පළමු තරගය ,එනම් තරගාවලියේ සිව්වන වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ.
අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි
මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් වලින් ජාතීන් අතර සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යට
සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කරයි
සමගි ජන බලවේගයේ නම් කිරීමට නියමිතව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා සිව් දෙනෙකු නම් කරමින් මැතිවරණ කොමිෂන්
ආහාර මදවි වන අලියා ලොරියක් පෙරළයි, කාන්තාවක් මරුට
ගෝනගංආර පොලිස් වසමට අයත් බුත්තල කතරගම මාර්ගයේ 36 සහ 37 කණුව අසලදී කතරගම වන්දනාවේ යමින් සිටි ලොරි රථයක් වන අලියෙකු වි
දෙසැම්බරයේ මේ දක්වා සංචාරකයන් 47000ක් ඇවත්
මේ වසරේ දෙසැම්බර් මාසයේ පළමු වැනිදා සිට 8 වැනිදා දක්වා සංචාරකයන් 47175ක් පැමිණ තිබේ.

