ඉන්දීය ගුවන් අනතුරින් යානයේ ගමන් ගත් සියලුදෙනා ජීවිතක්ෂයට


ඉන්දියාවේ අහමදාපාද් හී ගුවන් යානා අනතුරෙන් එම ගුවන් යානයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව ගුවන් මගීන් 232ක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. 



Recommended Articles