හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බලය මාලිමාවට


හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය වැඩි ඡන්දයෙන් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

ඒ අනුව සභාපතිවරයා ලෙස ජගත් කුමාර රාජපක්ෂ මහතා ද, උපසභාපති ධුරයට ස්වාධීන කණ්ඩායමක් නියෝජනය කළ ආර්. මුර්ගේෂන් මහතා ද පත්ව තිබේ. 



Recommended Articles