එයාර් ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙක් බේරෙයි


ඉන්දියාවේ එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි ගලවාගත් එක් පුද්ගලයෙක් පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය ජාතිකයෙක් මෙසේ දිවි ගලවාගෙන ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකර ලබන බව වාර්තා වෙයි.

අනතුරට පත් ගුවන් යානයේ 11A  ආසන අංකය යටතේ ගමන් ගත් විශ්වාෂ් කුමාර් රමේෂ් මෙසේ දිවා ගලවාගෙන තිබේ.

 "ගුවන් ගත වී තත්පර තිහකට පසු, විශාල ශබ්දයක් සමගින් ගුවන් යාන කඩා වැටුණා" යැයි ඔහු සඳහන් කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

 



Recommended Articles