බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පළමු කණ්ඩායම දිවයිනට


ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පළමු කණ්ඩායම අද(12දා) දිවයිනට පැමිණ තිබේ.

 



Recommended Articles