තන්තිරිමලය තෙවැනි දිනටත් ලංකාදීපයෙන් ආලෝකමත් වෙයි


22 වන වරටත් මෙවර, විජය පුවත්පත් සමාගම අනුග්‍රහයෙන් පැවැත්වූ 'ලංකාදීප පොසොන් ආලෝක පූජාව' තෙවැනි දිනය වූ අද (11දා), විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ කාංචන දසනායක මහතා, දිනපතා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ අජන්ත කුමාර අගලකඩ, වෙලද වාණිජ, ආහාර සුරක්ෂිතතා  සහ  සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ, අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශ්‍යාමිලා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් විවෘත කළ අයුරු.



Recommended Articles