බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පත් කර තිබේ.
හිටපු මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා අද(12දා) එම ධුරයෙන් ඉල්ලා අස්වූ අතර, ඒ අනුව ජගත් වීරසිංහ මහතා පත් කර ඇත.