මෙම වසරේ මාර්තු 15 වැනිසා සිදු කළ සත්ව සංගණන වාර්තාව අද (12දා) ප්‍රකාශයට පත් කරනු ලැබිණි.
ඒ අනුව රිලවුන් මිලියන 5.17ක් ,වඳුරන් මිලියන 1.74ක්, දඬුලේනෝ මිලියන 2.66ක්, මොනරු මිලියන 4.24ක් මෙම සංගණනයේදී වාර්තා වී තිබේ.