එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයස
Latest News
14 දා නැවත පාර්ලිමේන්තුව කල් දානවා - ලක්ෂ්මන්
එළැඹෙන 14 දාට පෙර පාර්ලිමේන්තුව කැඳවීමක් සිදු නොවන බවත් 14 දා පාර්ලිමේන්තුව රැස්වීනේ පසුව එදිනද පාර්ලිමේන්තුව කල්
කණ්ඩලම වාන් දමයි .
මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කණ්ඩලම වැව ඊයේ දීන රාත්‍රි යේ සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි මහවැලි නිලධාරීහු පවසති.
මම හරි පොටේ ඉන්නේ - සජිත්
මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්ති
හකීම්ගේ සහාය මහින්දට නෑ
නව අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදක්වන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය රවුෆ් හකී
හොරොයින් කිලෝ 2ක් සමග මොහොමඩ් සෙඩික් අත්අඩංගුවට
අත්ඩංගුවට පත් සැකකරු අවුරුදු 51ක් වන මීගමුවේ පදිංචි මොහොමඩ් සරුක් මොහොමඩ් සෙඩික් වෙයි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාක
එංගලන්ත පළමු ඉනිම ලකුණු 342
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රි
ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරුපැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතුයි
විද්‍යුත් හෝ සූර්ය බලය ඇතුළු ඕනෑම බලශක්තියකින් ධාවනය වන යතුරු පැදි හා කුඩා වාහන ලියාපදිංචි කළ යුතු බවත්, එවැනි යත
ජනපතිගේ ආරාධනාව මනෝ ප්‍රතික්ෂේප කරයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා දෙමළ ප්රගතිශීලි සන්ධානයේ සභාපති මනෝ ගනේෂන් මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළ
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය.
දියවන්නා ලකුණු පුවරුව
ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්
පාර්ලමේන්තු ආසන පැනවීමේ තීරණය 13දා පස්වරුවේ?
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකරන මේ මස 14 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආසන පැනවීම සම්බන්ධයෙන් 13 වැනිදා පස්
නව කථානායකවරයෙක් පත් කිරීමට ඒකාබද්ධයෙන් සැලසුමක්
නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බව වාර්තා වෙය
මහින්දගේ උපදේශකයන් යළිත් එක්වෙලා
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී වටේ සිටි උපදේශකයන් යළිත් එක්වී තිබෙන බව ‘සිහල රාවය’ සංවිධානයේ මහලේකම් මා
අර්ජුණට - චම්පිකට නීතිය ක්‍රියාත්මක කරන්නැයි ජනපතිට ඉල්ලීමක්
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, පාඨලී චම්පික රණවක, අර්ජුන රණතුංග යන මහත්වරුන්ට විරුද්ධව රාජ්‍ය දේපො
පොළොන්නරුවේ ජලාශ අවධානමක්
පොළොන්නරුවේ සියලු වැවි පිරි පවතින බැවින් එම වැවි පරිහරණය කිරිමෙන් වැළැකි සිටින ලෙස පොළොන්නරු දිස්ත්‍රික් ලේකම
TNA හා JVP සාකච්ඡා රජයට ගැටලුවක් නෙමෙයි - විජයාලේන්ද්රන්
මෛත්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට තමා ඉදිරිපත් කළ කරුණු 11න් අවම වශයෙන් 25%ක් නව රජයේ සීමිත කාලය තු
පාර්ලිමේන්තුව කැඳවන ලෙස සඟ ආඥාවක්
රට තුළ ඇති වී තිබෙන තත්ත්වය ධර්ම සංවේගයට හේතු වී තිබෙන නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසට සංඝ ආඥාවක් නිකුත් කළ බව
විපක්ෂ නායක හා ඇමෙරිකානු තානාපති අතර හමුවක්
විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා හා ඇමෙරිකානු තානාපතිනී අතර හමුවක් පවත්වා තිබේ.
දෙවැනි ටෙස්ට් තරගයේ වෙනසක් නෑ
ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධව පැන නැඟුණු ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්
මන්ත්‍රී මනූෂ සිංගප්පූරු ගිහින්
හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරු
එංගලන්තයෙන් සාර්ථක ආරම්භයක්
සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන වි
මහ සඟ සමුළුව ඇරඹේ
ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහ සඟ සමුළුව කොළඹ නව නගර ශාලාවේදී ආරම්භ විය. ‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රව
මොරගහකන්දෙන් විදුලිය නිපදවෙි
මොරගහකන්ද - කළුගග වාරි ව්‍යාපෘති යේ විදුලි බලාගාර තුළින් ජාතික විදුලි පද්ධතියට දිනපතා විදුලිය මෙගාවොටි 25 ක් මුද
රාජිත හා ගයන්තගේ තැනට මහින්ද හා කෙහෙළිය
නව රජයේ කැබිනට් ප්රකාශකවරුවන් ලෙද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර
හකීම් හා රිෂාඩ්ගේ සහාය රනිල්ටයි - UNP
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිජ ප්රජාතන්ත්රවාදී සන්ධානය එක්සත් ජතික පක
එජාප මන්ත්‍රීවරු ඇමතිවරු ලෙස පොලිස් මූලස්ථානයට යෑමට සැරසෙති
කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා)
සාර්ථකම වමත් පන්දු යවන්නාගේ සමුගැනීම
සාර්ථකම වමත් දඟ පන්දු යවන්නා වන ශ්‍රී ලංකාවේ රංගන හේරත් සිය අවසන් ටෙස්ට් තරගයට අද ගාල්ලේදී එක්වීය.
පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ලංකාව ගැන නිවේදනයක්
ශ්‍රී ලංකාවේ මතුව ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරො
උඩුපුස්සැල්ලාවේ රිය අනතුරකින් දෙදෙනෙකු ජිවිතක්ෂයට
උඩුපුස්සැල්ලාව රාගල කොටඔ අතුරු මාර්ගයේ ගල්කොටුව ගරුඩගල ආසන්නයේ රාගල සිට කොළඔ දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයක් මතට ව

