විපක්ෂ නායක හා ඇමෙරිකානු තානාපති අතර හමුවක්


විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා හා ඇමෙරිකානු තානාපතිනී අතර හමුවක් පවත්වා තිබේ. අද පෙරවරුවේදී මෙම හමුව පැවැති බවත් එහිදී වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා වූ බවත් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නිල ට්විටර් ගිණුම ප්‍රකාශ කරයි.

 



Recommended Articles