එංගලන්ත පළමු ඉනිම ලකුණු 342


සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිය පළමු ඉනිම ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත්විය.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ බෙන් ෆෝක්ස් ලකුණු 107 ක් රැස්කිරීම සමත්විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්රුවන් පෙරේරා කඩුලු පහක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුලු 3ක් දවාගත්තේය.



Recommended Articles