රාජිත හා ගයන්තගේ තැනට මහින්ද හා කෙහෙළිය


නව රජයේ කැබිනට් ප්‍රකාශකවරුවන් ලෙද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා හා රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කර තිබේ. ‌ඊයේ (05දා) රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම පත්කිරීම් සිදුකර තිබේ.



Recommended Articles