’’2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූ
Latest News
අවසන් තරගයේදී රංගනගෙන් වාර්තාවක්
සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කරන වමත් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී වාර්ත
කරු හා ඇමෙරිකානු තානාපතිනිය අතර හමුවක්
කථානායක කරු ජයසූරිය මහතා හා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක් අද (06දා) සිදුව තිබේ.
මනූෂ එජාපයට එක්වූ බව කියයි
සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ.
මෛත්‍රී, මහින්ද හා සම්බන්ධන් ජනපති නිල නිවසේදි දීපවාලි සමරති
දීපවාලි සැමරීම වෙනුවෙන් පැවැති රජ්‍ය උත්සවය ජනපති නිල නිවසේදී අද පෙරවරුවේදී පැවැත්විණ.
ජනපතිගේ කථාවට රනිල් පිළිතුරු දෙයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (05දා) කොළඹ ජන මහිමය රැළියේදී දැක්වූ අදහස් සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය රනිල
ඒකාබද්ධය ඉදිරි මැතිවරණවලට පොහොට්ටුවෙන්
’ශ්‍රීලනිපයට අවශ්‍යතාවක් තිබේනම් තම පක්ෂය සමග සන්ධානගතවීම සඳහා සාකච්ඡා කළ හැකියි’
දියවන්නා ලකුණු පුවරුව
ආණ්ඩු මාරුවත් සමගින් සන්ධානයත් එක්සත් ජාතික පක්ෂය අතරත් මන්ත්‍රීවරු මාරුවීමක් දක්නට ලැබෙයි. මේ අනුව පාර්ලිමේන්
ප්‍රධාන හා කැළණිවැලි මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්
මාර්ග දෙකේම ධාවනය වූ දුම්රියන් කාර්මික දෝෂවලට ලක්වීම හේතුවෙන් මෙසේ දුම්රිය ප්‍රමාදයක් ඇතිව තිබේ.
පමා වී හෝටලයට පැමිණි ළහිරු ටෙස්ට් තරගාවලියේ ඉවතට
ඒ අනුව අද (06දා) ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු වෙනුවට වේගපන්දු ක්‍රීඩක දුෂ්මන්ත චමීරව ආදේශ ක
සෞඛ්‍යයේ දූෂණ හොයන්න ජනපති කොමිසමක් අවශ්‍යයි - GMOA
ගෙවී ගිය වසර තුන හමාරක කාලය තුළදී සෞඛ්‍ය ක්ෂේත්රය තුළ සිදු වූ දුෂිත ගනුදෙනු හා අක්‍රමිකතා සෙවීමට ජනාධිපති විමර්
කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම ගෞරවාන්විතයි
ජනාධිපති තුමනි... කූඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම වඩාත් ගෞරවාන්විතයි..
වැඩිහිටියන් 12 කගෙන් අයෙකුට දියවැඩියාව
ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතින බවත්, ළමා හා තරුණ පරපුර දියවැඩියාව නිසා අවදාන
ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තෙක් පරිපාලනයට කමිටු 03ක්
රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වෙන තෙක් එහි පරිපාලන කටයුතු සහ ක්‍රිකට් සංවර්ධන කටයුතු සඳහා සාමාජික සංගම
ඉන්දියන් ඔයිල් සමාගමේ බෙදුම්කරුවෝ විරෝධතාවක
ඉන්දියන් ඔයිල් සමාගම හරහා අලෙවි කරන පෙට්‍රල් හා ඩීසල්වල මිල සංස්ථාවේ තෙල් මිලට සමාන කරන ලෙස ඉල්ලා ඉන්දියන් ඔයිල්
ලොව දෙවැනි විශාලම ගුවන් යානය මත්තලට
මෙම ගුවන් යානය මේ වසරේ පමණක් අටවතාවක් මත්තලට ගොඩබස්වා ඇත.
අයවැය පරාජය කිරීමට විශ්වාසභංගයක් ආවොත් සහාය දෙනවා - JVP
පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අයවැය පරාජයට පත්කිරීමට හා විශ්වාසභංගයක් ඉදිරිපත් වුවහොත් එයට සහාය පළකිරීමට කටයුතු
ඇන්ජලෝ ඉදිරියේදී පන්දු යවාවි - චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේදීත් පන්දු යවන්නේ නැහැ. නමුත් ඔහු ඉදිරියේදී නැවතත් පන්දු යවාවි.
අනුර - සම්බන්ධන් හමුවක්
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් පවත්වා තිබේ.
මාතලේ හා හලාවත පුද්ගල ඝාතන දෙකක්
මාතලේ හා හලාවත යන ප්රතදේශවලදි පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇත.
ජන මහිම ජන රැළිය
ජන මහිම ජන රැළිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේ
රනිල් වික්‍රමසිංහ මහතා සමනල ජීවිතයකට ඇතුළත් වුණා - ජනපති
’’නොවැම්බර් මාසය පුදුම මාසයක්. 2014 දී මම මහින්ද රාජපක්ෂ මහතාගේ කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වුණා. 2018 නොවැම්බර් මාසයේදී අප
මේ එකතුව කේලම් වලින් කඩන්න බෑ
තාවකාලිකව ඈත්වෙලා හිටියේ එක්කහු වෙන එක අරුමයක් නෙමෙයි. එකතු වුණේ රට වෙනුවෙන්.
රනිල් ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් වෙලා - විමල්
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලිය ගහ මන්දිරයේ ස්වයං ප්‍රාණ ඇපකරුවෙක් බවට පත්ව ඇති බව සන්ධාන පාර්
වරප්‍රසාද පනත කඩකළොත් කථානායකට සිර දඬුවම්
වරප්‍රසාද පනත කඩකළොත් කථානායක සිර දඬුවම් විදීමට සිදුවන බව හිටපු කථානායක විජමු ලොකු බණ්ඩාර මහතා පවසයි.
මහින්ද - මෛත්‍රී ජන මහිම රැළියට එක්වෙති
රටම රකින ජන මහිම ජන රැළියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට ප
බෙංගාල බොක්ක කැළඹෙයි - වැස්සේ් වැඩිවීමක්
දකුණු දිග බෙංගාල බොංක ආශිතව නොවැ 05 වන දින අවපිඩන තත්වයක් ඇතිවිම හේතුවෙන් වැසි බලාපොරෝත්තු විය හැකි බව කාලගුණ විද්
කථානායක නිවේදනය රජය ප්‍රතික්ෂේප කරයි
කථානායකවරයා සිදුකරන ප්‍රකාශ නිසා රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවී ගැටුමක් ඇති වුවහොත් එහි වගකීම ඔහු භාරගත යුතු බ
බස්නාහිර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 2ක් විපක්ෂයට
මේ හේතුවේ සභාවේ නොසන්සුන් තාවක් ඇති වූ අතර පසුව සභාව ඊළඟ දිනයට කල් තැබීමට කටයුතු කෙරිණ.
14දා රාජාසන කතාව පමණයි - නැවත රැස්වීම දින පහකින්
පාර්ලිමේන්තුව සභා වාරය 14 වැනිදා කැඳවනු ලැබුවත් එදිනට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රාජාසන කතාව පමණක් සිදු

