මන්ත්‍රී මනූෂ සිංගප්පූරු ගිහින්


හිටපු නියෝජ්‍ය අමාත්‍ය , ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (06දා) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

කටුනායක  ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු උසස් නිලධාරීයෙකු සඳහන් කළේ අද දින අලුයම සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 402 දරන ගුවන් යානයෙන් ඔහු  සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණ බවයි.

ටී.කේ.ජී. කපිල



Recommended Articles