පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතය. 14 දා පාර්ලිමේන්තුව නැවත රැස්වීමේදී කටයුතු කළ යුතු ආකාරය මහෙදී සාකච්ඡාවට බඳුන්වීමට නියමිතය. එසේම පාර්ලිමේන්තු ආසන වෙන් කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් අද
Recommended Articles

