රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට වගකීම් රැසක් පැවරෙන බවත් වගකීම් පැහැර හ
Latest News
තවත් කොරෝනා ආසාධිතයන් 4ක්
තවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
පාසල් නිවාඩු කාලයේ දී ඉ-තක්සලාවට පිවිසෙන්න
එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිර
ලංකාවේ ආසාදිතයින්ගෙන් වැඩි ප්‍රතිශතයක් අවුරුදු 41-50 ත් අතර
මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අ
අධ්‍යාපන ඇමති මාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි
පාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්
පිටකොටුවේ තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය නිරෝධායනයට
පිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍ර
තැපැල් කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතියි
තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
කොරෝනා වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක්
කොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පැවැතියත් එය පාලනය කිරීම සඳහා රජයට මේ වන විට ඒකාබද්ධ සැලැස්මක් නොමැ
කෝවිඩ් - 19 ආසාදිතයින් වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්
මෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත ර
ආසියාවට කොවිඩ් දෙවැනි රැල්ලක්
දකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව
ඇඳිරි නීතියට පෙර නිවසට යාමට කොළඹින් අමතර බස් හා දුම්රිය
ඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැ
කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි
ලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙ
විනෝද චාරිකා, වන්දනා සහ විදේශීය සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කෙරේ
කොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීම
අත්‍යාවශ්‍ය සේවාවන්ට ඇඳිරි නීතියෙන් බාධාවක් නෑ
ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි
කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.
රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කරයි
පැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට පැමිනෙන පුද්ගලයන් නිරෝධායනය සදහා යොම
අධිවේගී මාර්ග වසා දමයි
සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය අවධාරණය කළේය.
මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාව නොපැවැත්වේ
දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල අද දිනයේ සිට සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්
මසුන් මැරීමට යොදා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට
නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයු
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අවශ්‍ය තරම් නිකුත් කර තිබෙනවා - රජය
ලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමි
ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සුවය ලැබූ පළමු රෝගියා රෝහලින් පිටව යයි
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පළමු රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බ
තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් හමුවෙයි - සමස්ත ගණන 65
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු
8437ක් ස්වයං නිරෝධායනයේ - 2463ක් නිරෝධායන මධ්‍යස්ථානය තුළ
ශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 17 තුළ පුද්ගලයන් 2463ක් නිරෝධායනයට ලක්වන බවත් එයින් 27ක් විදේශිකයන් බවත් කොරෝනා පාල
ලංකාවේ කොරෝනා ආසාදිතයන් 59න් 22ක්ම ඉතාලියේ සිට පැමිණි අයයි
ශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකය
නදීෂ් දික්කුඹුර සමුගනියි
අද පුවත්පතේ ’ගෙයිහාමි’ හා ’පිංහාමි’ ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ ’ඇන්ඩ් කොම්පැණි’
වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් රෝගීන් වාර්තා නොවෙයි
චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගය
පුත්තලම, හලාවත,කොච්චිකඩේ, වත්තල, ජා ඇල ඇඳිරි නීතිය පෙරවරු9ට ඉවත් කරයි
ඉන් අනතුරුව නැවතත් එම ප්‍රදේශවලට අද දහවල් 12.00ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
පස්වරු 06.00 සිට සඳුදා පෙරවරු 06.00 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය
අද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනා
බණ්ඩාරවෙල ට අද එන්න එපා
කොවිඩ් 19 පැතිර යෑමේ අවධානම නිසා බණ්ඩාරවෙල නගරයේදී අද (20දා) දින විෂබීජ නාශක ඉසීමේ කටයුත්තක් සිදුවන බැවින් අත්යාව
ලොස් ඇන්ජලීස් වසා දමයි
කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය

