ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 සුවය ලැබූ පළමු ‌රෝගියා රෝහලින් පිටව යයි


ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පළමු රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 



Recommended Articles