පිටකොටුවේ තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය නිරෝධායනයට By .. // 2020 මාර් 20 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. Facebook Twitter Google+ Recommended Articles