තැපැල් කටයුතු නැවත දැනුම් දෙන තුරු නවතියි


තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.

කොවිඩ් 19 නව කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළේ​ය.



Recommended Articles