සියලු දුම්රිය සේවාවන් අත්හිටුවයි


කොළඹ කොටුවෙන් ගමන්  ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3  සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.

කොළඹ කොටුව සිට මහව බලා ධාවනය වන දුම්රිය අද ධාවනය වන අවසන් දුම්රිය වන අතර යළි  සදුදා  උදෑසන 6 ට දුම්රිය ගමන් ඇරැඹිමට නියමිතව ඇත.



Recommended Articles