උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඊයේ (13දා) පොලොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්දන මෙහෙයුම් කමිටුවේ දී අප
Latest News
ප්‍රජා සම්ප්‍රේෂණ අඩු නොකර පාසල් විවෘත නොකළ යුතුයි
WHO පවසන්නේ, පාසල් නැවත විවෘත කිරීම සඳහා ඇති හොඳම ක්‍රමය සෑම දෙයක් දෙසම එකවර බලන, පුළුල් දිගුකාලීන උපාය මාර්ගයක් භාව
අපේක්ෂිත අනාගතයක් සඳහා ලෝකය පැරණි සාමාන්‍යයට නැවත එන්නේ නෑ - WHO
මරණ අනුපාතය හා සම්ප්‍රේෂණ අඩුකිරීම, තනි තනිව ප්රජාවද මීට දායක කරගැනීම සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වය හා සන්නිවේදන
නාවික හමුදාපති අද්මිරාල් ධුරයට
නාවික හමුදාපතිවරයා හෙට (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.
ගෙවීගිය දින 7 දී බ්‍රසීලයෙන් ආසාදිතයන් මිලියන කාලක්
වෛරසය ආසාදිතව සිටින බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ මේ සතියේදී තවත් කොවිඩ්-19 පරීක්ෂණයකට බඳුන් වීමට නියමිතව ති
ලොව පුරා කොවිඩ් ආසදිත එක්කෝටි තිස් ලක්ෂය පනී
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආශ්‍රිතව සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,800 ඉක්මවා ඇති අතර, බොහෝ රාජ්‍යයන්හි දෛනික ආසාදිත අග
ජෝර්දානයේ සිට ලාංකිකයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ජෝර්දානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 285 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේ
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වෙයි
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2646ක් දක්වා වර්ධනය ව
නාවික හමුදාපති බදාදා විශ්‍රාම ගනියි
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අද (13) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු
තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනා ගනියි
කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.
කන්දකාඩු පොකුර ලංකාවට පැතිර නෑ - අනිල් ජාසිංහ
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ඇතිවූ පොකුර හරහා ශ්‍රී ලංකාව පුරාව කොවිඩ් ආසාදිතයන් වාර්තා වී නොමැති බව සෞඛ්
තවත් ආසාධිතයින 11ක් හඳුනා ගැනේ
තවත් ආසාධිතයින 11 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2642ක් දක්වා ඉහළ ගොස් ඇත.
නිරෝධායන නීතින් උල්ලංඝනය කළ වෙළෙදසැල් 3ක් වසා 6ක් නිරෝධායනයට
නිරෝධායන නීතින් පිළිනොපැදූ බව කියන තංගල්ල නගරයේ රෙදිපිළි අලෙවිසැල් 3ක් වසා දැමීමටත් එහි සේවක සේවිකාවන් හය දෙනකු
කංජිපානිගෙන් අයිතිවාසිකම් පෙත්සමක්
පාතාලය තුළින් හා බන්ධනාගාරය තුළින් තමන්ට මරණ තර්ජන එල්ලවී ඇති හෙයින් තමන් දකුණු පළාතෙන් බැහැර වෙනත් බන්ධනාගාරය
රාජාංගණයේ ප්‍රදේශ කිහිපයක සංචරණයන් සිමා කරයි
කොරෝනා රෝගීන් වාර්තා වූ අනුරාධපුරය, රාජාංගණයේ යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණයන් සිමා කළ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්
මැතිවර්ණ වේදිකාවේ කාන්තා හඬ
මැතිවර්ණ වේදිකාවේ කාන්තා හඬ
කොරෝනාවෙන් මියගිය අය ආදාහනයට එරෙහිව පැනවු ගැසට්ටුවේ පෙත්සම කල්යයි
කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන
තවත් ආසාධිතයින 14 හඳුනා ගැනේ
තවත් ආසාධිතයින 14 හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයින් සංඛ්‍යාව 2631ක් දක්වා ඉහළ ගොස් ඇත.
සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශන තනතුර මරික්කාර්ට
සමගි ජනබලවේගය පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශන තනතුරට එස්.එම් මරික්කාර් මහතාව පත් කොට ඇත.
සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළඳ ගිවිසුම තවමත් විමර්ශනයේ - නීතිපති
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පසුගිය රාජ්‍ය පාලන සමයේදී අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තවදුරටත් විමර්ශ
මන්දට හසුවු දිවියා සමනල රක්ෂිතයට මුදා හරියි
ගිනිගත්හේන කෙනිල් වත්තේ ලදු කැලැවක අටවා තිබු මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා වනජිවි නිලධා
රාජ්‍ය අංශය නොමැතිවුණානම් කොරෝනා පාලනය කිරිමට අසිරුයි - අගමැති
කොවිඩ් -19 වසංගතය මර්දනය කිරීම සඳහා කැපවී කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට තම උපහාරමය ස්තූතිය හිමි වන බව ශ්‍රී ලංකා පොද
අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන දිනය තාවකාලිකව නතර කෙරේ
Covid 19 තත්ත්වය හේතුවෙන් පොදු ස්ථාන තුළ ඒකරාශිවීමෙන් මහජනතාවගේ සෞඛ්‍යාරක්ෂාවට සිදුවිය හැකි අවදානම් තත්ත්වය සැලකිල
පාස්කු ප්‍රහාරයේ සාක්ෂි සැගවීමේ චෝදනාවට පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
2019 වර්ෂයේ අප්‍රේල් මස 26 වෙනි දා අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සිදුවූ පිපිරිමට අදාළ සිද්ධියේ සාක්ෂි සැඟවිම සම්බන්
ඇතැම් අය සෞඛ්‍ය මාර්ගෝපදේශ මගහැරලා - අනිල් ජාසිංහ
වර්තමානයේ අප රටෙහි ඇතිවී ඇත්තේ කෝවිඩ් තත්ත්වය රැල්ලක් වශයෙන් හදුන්වනවාට වඩා පොකුරක් ලෙස හැදින්වීම උචිත බවත්, මී
මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට
මාලදිවයින තුළ රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 178 දෙනෙකු රැගෙන ශ
මැතිවරණය කල්දැමිය යුතුයි - නවීන්
කොවිඩ් 19 වෛරසය පැතිරයාමේ දෙවනි රැල්ලක් මතු වි ඇති නිසා ඡන්දයට වඩා ඡන්ද දායකයාගේ ජිවිතය වටිනා බැවින් පවත්නා අවධාන
ජනපති දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගනී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (13) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාවේදී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ග
ලංගම හා පුද්ගලික බස් රථ වල වෙළඳාම තහනම්
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියලුම පුද්ගලික හා ලංගම බස් රථ තුළ සිදු කෙරෙන විවිධ ද්‍රව්‍ය අලෙවි කිරීම වහාම නැව
සජිත් කියන කතා උපහාසයෙන් බැහැර කරනවා - SB
එජාපය සමග දේශපාලන ඩීල් තියෙනවා කියලා සජිත් වගේ කෙනෙකුට හිතෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.මොකද එතුමා කියන කතා කරන

