තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තා වෙයි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් ගණන 2646ක් දක්වා වර්ධනය වී තිබේ.

 අද දිනයේ රාත්‍රී 10.37 වන විට වාර්තා වී ඇති රෝගීන් ගණන 29කි. 

අද වාර්තා වූ රෝගීන්ගේ විස්තර

මාලදිවයිනේ සිට පැමිණි 2යි - නිරෝධායනට ලක් වෙමින් සිටින
රාජාංගන ප්‍රදේශයේ පදිංචි 2ක් - කලින් හඳුනාගත් ආසාදිතයකුගේ ආශ්‍රිතයන්
සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් 11ක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළම රැඳවියන්ගේ ආශ්‍රිතයන් 14ක්



Recommended Articles