නාවික හමුදාපති අද්මිරාල් ධුරයට


ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.

අද (14දා) සිට බලපැවැත්වෙන පරිදි ජනපති ගෝඨාභය රාජක්ෂ මහතා විසින් මෙම උසස් කිරීම් සිදුකර තිබේ.

 නාවික හමුදාපතිවරයා හෙට (15දා) සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබේ.



Recommended Articles