තවත් කොවිඩ් ආසාදිතයන් 2ක් හඳුනා ගනියි


කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යාතනය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2644ක් දක්වා වර්ධනය වී තිබේ.



Recommended Articles