මහනුවර කුන්ඩසාලෙ ප්‍රදේශයේ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වි ඇති බවත් ඔහුගේ පවුලේ අයද මේ වන විට පි සි ආර් පරික
Latest News
නව ආසාදිතයින් අනු දෙනෙකු හදුනා ගැනේ
මෙරට කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2605 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් - 19
කෝවිඩ් - 19 ආසාදිත බව තහවුරු වූ සුපිරි ඉන්දීය නළු අමිතා භච්චන්ගේ ලේලිය වන සුපිරි නිළි අයිශ්වර්යා රායි භච්චන්ට සහ ඇග
මන්දට හසුවු කදුකර දිවියා මුදා ගැනේ
වනසතුන් දඩයම් කිරිම සදහා අටවා තිබු මන්දකට හසුවි සිටි පැන්තරා පාදුස් වර්ගයේ කදුකර දිවියා අද (12) දින මුදාගත් බව නල්ල
ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න - කැෆේ
මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මඟින් බරපතල තත්ත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානය ප
කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2515ක් දක්වා ඉහලට
තවත් කෝවිඩ් - 19 සිවුදෙනෙකු හඳුනා ගැනීමත් සමග කෝවිඩ් - 19 ආසාදිතයින් ගණන 2515ක් දක්වා ඉහල ගොස් ඇත.
සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළට
කෝවිඩ් - 19 ආසාදනය වු තවත් පුද්ගලයෙකු පුර්ණ සුවය ලබා පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1981 දක්වා ඉහළ ගොස් ඇත.
වත්මන් තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශය දැඩි අවධානයෙන්
වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානයකින් පසුවන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්
නීතිවිරෝධී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට
නාවික හමුදාව විසින් ඊයේ (11) දින අලුයම යාපනය, තොන්ඩමනාරු උතුරු ප්‍රදේශයට ඔබ්බබෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ
විදෙස්ගත ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරයි
නිරෝධයන මධ්‍යස්ථාන වල ඉඩකඩ සීමා වීම නිසා විදෙස්ගත ශ්‍රමිකයන් දිවයිනට ගෙන්වීම තාවකාලිකව නතර කරන බව කාර්මික අපනය
රාජාංගණයේ තවත් සිවු දෙනෙකුට කෝවිඩ්
තවත් කොවිඩ් -19 ආසදිතයින් සිවු දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
මාලදිවයිනේ සිට ලාංකිකයින් 185 දෙනෙකු දිවයිනට
මාලදිවයින තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 185 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල
ලුනාවේ වෙඩි තැබිමේ සිද්ධියට පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම්
මොරටුව ලුනාව ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ධීවරයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව පොලිස් නිලධාරින් තිදෙ
බස්නාහිර පළාතේ වැටලිම්වලින් සැකකරුවන් 385 දෙනෙකු අත්අඩංගුවට
බස්නාහිර පළාත තුළ ඊයේ පෙරවරු හයේ සිට අද පෙරවරු පහ දක්වා සිදු කළ වැටලිම්වලින් පුද්ගලයින් 385 දෙනෙකු අත්අඩංගුවට ගෙන
කොවිඩ් අවදානමක් හේතුවෙන් ඉතාලියට ආ බංග්ලාදේශ ජාතිකයන් 175ක් හරවා යවති
කටාර් ගුවන් සේවය හරහා ඉතාලියේ රෝම් ෆිමිචිනෝ හා මිලාන් මල්පෙන්සා ගුවන් තොටුපළවල් වලින් ඉතාලියට ඇතුල්වීමට පැමිණ
රජයේ නිවාඩු දෙන කථාව අසත්‍යයි
ඉදිරි දින තුනක් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවට වාර්තා වන තොරතුරු පදනම් විරහිත අසත්‍ය වාර්තා බව රජයේ
පොදුජන පෙරමුණේ සියලු ප්රචාරක රැළි තාවකාලිකව නවත්වයි
එළැඹෙන මහ මැතිවරණය අරමුණු කරගෙන ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය විසින් සංවිධාය කරන ලද සියලු ප්රචාරක රැළි තාවක
බස් වර්ජනය තාවකාලිකව නතර කරයි
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පුද්ගලික බස් රථ සංගම් විසින් අද දින මධ්‍යම රාත්‍රී 12න් පසු පුද්ගලික බස් රථ ධාවනය
කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුණොත් එයට රජය වගකිව යුතුයි - සජිත්
කොරෝනා දෙවැනි රැල්ලක් ඇති වුනොත් ඒකේ වගකීම රජය භාර ගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අභිෂේක් බච්චන්ටත් කොවිඩ්
ඉන්දීය සුපිරි නළු අමිතාබ් බච්චන්ගේ පුතු වන අභිෂේක් බච්චන්ටත් කොවිඩ් 19 ආසාදනය වී තිබේ.
වියට්නාමයේ ඉතා අසාධ්‍ය කොවිඩ් රෝගියාටත් සුවයි - තවම එකදු මරණයක් නෑ
’’වියට්නාම ජනතාවගේ ත්‍යාගශීලීභාවය, වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කැපවීම සහ වෘත්තීයභාවය ගැන මම පුදුමයට පත්වුණා’’
බංග්ලාදේශ ආසාදිතයන් රෝහල් කරා නොපැමිණේ - නිවසේදී මියැදීම හොඳලු
බංග්ලාදේශයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන් රෝහල්වලට ඇතුළු වීමට බියක් දැක්වීම හේතුවෙන් එරට රෝහල්වල ඇඳන් දහස් ගණනක් හ
බ්‍රසීල ජනපතිගේ බිරිඳට හා දියණියන්ට කොවිඩ් නෑලු
බ්‍රසීලයේ ආසාදිත මරණ 70,000ක් ඉක්මවා ඇති අතර, සමස්ත ආසාදිත අගය දහඅට ලක්ෂ හතලිස් දහසේ සීමාවට පැමිණ තිබේ.
ඉතාලියෙන් තවත් ආසාදිත 188ක් - එරට දෙස් විදෙස් පොකුරු අවධානය ඉහළට
ඉතාලියේ තත්ත්වය මේ වනවිට බොහෝදුරට පාලනය කර තිබුණත්, දේශීය හා ජාත්‍යන්තර ආසාදන පොකුරු කෙරෙහි අවධානය වැඩිකර ඇති බව
ඉන්දීය ගුවහාති බන්ධනාගාර රැඳවියන් 55කට කොරෝනා
COVID-19 වෛරසය සිරගෙවල් තුළට පිවිසියේ කෙසේද යන්න පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින අතර, ඊසානදිග ප්‍රාන්ත රජය
කන්දකාඩු හා ඒ ආශ්රිත තවත් ආසාදිතයන් 43ක් වාර්තා වෙයි
ඊයේ දිනයේදී (11දා)කොවිඩ් ආසාදිතයන් 57ක් වාර්තා වී තිබේ. ඒ තවත් කොවිඩ් ආසාදිතයන් 43ක් හඳුනාගැනීමත් සමගිනි. මේ අනුව තහව
අවසානයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මුඛ ආවරණ පැලඳීමට සිදුවේ
වෝල්ටර් රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය හමුවීමට ගිය අවස්ථාවේදී ට්‍රම්ප් මෙසේ මුඛ ආවරණයක් පැල
ලොව පුරා කොවිඩ් මරණ 564,000 ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 12,680,000ක සීමාව කරා පැමිණ ඇති අතර, ඇමෙරිකානු, ද.ආසියානු කලාපවල වෛරසය වේගයෙන්
අමිතාබ් බච්චන්ට කෝවිඩ් 19 වැළදේ
ඉන්දීය බොලිවුඩ් සිනමාවේ සුපිරි න්‍ළු අමිතාබ් බච්චන් හට කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වනවා.
මුහුදු රළ නිසා කහව සිට තෙල්වත්ත දක්වා ගාලු පාරේ මාර්ග අවහිරතාවක්
ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ කහව හංදියේ සිට තෙල්වත්ත හංදිය දක්වා වෙරළ තරයේ අධික ලෙස රළ පහර ගැසීම හේතුවෙන් මුහුදු ජ

