2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ නුගේගොඩ, පැඟිරිවත්ත, ශ්‍රී විවේකාරාම ව
Latest News
මංගල යළිත් හෙට සිට ප්‍රසිද්ධ දේශපාලනයට
මැතිවරණ දේශපාලනයෙන් සමුගත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් හෙට (
ඡන්ද විමසීම අවසන්
09 පාර්ලිමේන්තුව සඳහා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
ඡන්ද ගණන් කිරිම නිරීක්ෂණයට අවස්ථාව
ඡන්ද ගණන් කිරිම අවස්ථාවේ දී පිළිගත් දේශපාලන පක්ෂ වල හා ස්වාධින කණ්ඩායම්වලට නිරික්ෂණය කිරිමේ අවස්ථාව ලබාදී තිබෙ
වෑන් රථයකින් අත්පත්‍රිකා බෙදමින් සිටි පිරිසක් අත්අඩංගුවට
මීගොඩ 20 කණුව සෝමානන්ද මාවතේදී කොළඹ දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය ලබා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජයක් පිහිටුවීමට සූදානම් - බැසිල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද පස්වරුවේ මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ මහා විද්‍යාලයේ දී සිය ඡන
ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවිමක්
දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩි විමක් ඉදිරි අද (5) රාත්‍රී කාලයේ සිට ඉදිරි දින කිහිපයේදි අපේක්ෂා කළ
2020 පළමු කාර්තුවේ සෘණ ආර්ථික වර්ධන වේගයක්
2020 පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සෘණ වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව එම
දිස්ත්‍රික්ක 17 ක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 50 ඉක්මවයි
පස්වරු 2.00 වන විට ඇතැම් දිස්ත්‍රික්කවල ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 60ද ඉක්මවා තිබුණි.
මැතිවරණයට අදාලව බරපතල සිදුවීම් වාර්තා නොවේ
මැතිවරණයේ ඡන්ද විමසීම ආරම්භ වූ අවස්ථාවේ සිටමේ දක්වා කිසිදු බරපතල සිදුවීමක් වාර්තා නොවුණු බව පොලිස් මාධ්‍ය ප්‍ර
බීරූට් පිපිරීමෙන් ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබයි
ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි බීරූට්හි ශ්‍රී ලංකා තානාපති කාර්ය
තෙවරප්පෙරුමගෙන් රථ පෙලපාලියක්
කලුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රථ වාහන පෙලපාලි සංව
දහවල් 02 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම
දහවල් 2 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද මට්ටම් කොළඹ 51%, කළුතර 60%, මහනුවර 55%, ගාල්ල 55%, වන්නි 56% ලෙස අද දහවල් 02 ව
ප්රචාරක පත්‍රිකා මාර්ගයේ දමා යමින් සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට
කැබ් රථයකින් සැරිසරමින් සමගි ජන බලවේගය අපේක්ෂක ජගත් පින්නගොඩ මහතාගේ රුව සහ අංකය සඳහන් කුඩා කාඩ්පත් මාර්ගයේ තැනි
මේ රටම වැඩබිමක් කළ යුතුයි - අමරවීර
2020 මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඡන්දය ඉල්ලා සිටි මහින්ද අමරවීර මහතා අද 05 වනදා පෙරවරු 11 ට පමණ
තවත් 13කට සුවයි
තවත් කෝවිඩ් -19 ආසාදිතයින් 13 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
දඹානේ ආදිවාසින් හා මහියංගනයේ ඇමතිවරු ඡන්දය දෙති
2020 මහමැතිවරණය වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණ ඡන්ද බල ප්‍රදේශය තුල 2020 මහමැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථ
පොලොන්නරුවේ ඡන්දය භාවිත කිරීමේ අඩුවක්
අද මධ්‍යාහ්න 12.00 වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 28 -29ත් අතර අගය පැවැතී ති
මධ්‍යහන 12 වන විට ප්‍රකාශිත ජන්ද මට්ටම සියයට 34ක්
අද මධ්‍යහන 12 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්රිතිශත අගය සියයට 34ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික්ක
සමන්ත විද්‍යාරත්න ඡන්දය ප්‍රකාශ කිරිම
ජාතික ජන බලවේගයෙන් බදුල්ල දිස්ත්‍රික්කය සදහා තරග වදින සමන්ත විද්‍යාරත්න මහතා රිදිමාලියද්ද මධ්‍යක මහා විද්‍යාලය
වවුනියාවේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 128ක්
වවුනියාව දිස්ත්‍රික්කය තුළ ඊයේ (04) දිනය නිමා වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් 128 වාර්තා වී ඇති බවට වන්න
පුත්තලමේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වන විට සියයට 35 ඉක්මවයි
පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිශතය දහවල් 12.30 වනවිට 35% ඉක්මවූ බව පුත්තලම තේරීම් භාර නිලධාරි හා දිස්ත්‍රික් ලේකම
පෙරවරු 11 වන විට ප්‍රකාශිත ජන්ද මට්ටම සියයට 30ක්
අද පෙරවරු 11.00 වන විට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ජන්ද ප්‍රතිශතය අගය සියයට 25-30ත් අතර අගයක් ගෙන ඇති බව දිස්ත්‍රික
කෙසෙල්වත්ත දිනුකගේ සමීපතමයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘‘කෙසෙල්වත්තේ දිනුක’’ නමැත්තාගේ සමීපතමයෙකු කැළණිය වටරවුම ප්‍රදේශයේදී අත්අ
නලින්ද ජයතිස්ස ඡන්දය දමයි
ජාතික ජන බල වේගයේ කළුතර දිස්ත්‍රික්ක අපේක්ෂක හිටපු පාලිමේන්තු මන්ත්රීා වෛද්යී නලින්ද ජයතිස්ස මහතා අගලවත්ත පිඹු
අත් පත්‍රිකා බෙදමින් සිටි තිදෙනෙක් අත්අඩංගුවට
පානදුර කුරුස හන්දිය සුධර්ශනාරාමයේ ජන්ද මධ්‍යස්ථානය අසල මෙවර මැතිවරණයට තරග කරන අපේක්ෂකයෙකුගේ රුව සහිත අත් පත්‍ර
ලෙබනනයේ පිපිරීමෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි
ලෙබනනයේ බීරූට්හි සිදුවූ පිපිරීමෙන් එහි පහිටා තිබූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට සුළු හානි සිදුව ඇති බව වාර්තා වෙ
පොහොට්ටුවේ ජයග්‍රහණය ඉරහඳ සේ විශ්වාසයි - ප්‍රසන්න
පොහොට්ටුවේ ජයග්‍රහණය ඉරහද සේ විශ්වාසයැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණත
ඇමති විමල් ඡන්දය දෙයි
ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා හෝකන්දර, රාමනායක මාවතේ සිරි සු
හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම පොහොට්ටු රජයකින් ඉටුකරනවා - අගමැති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05) පෙරවරුවේ මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහා විද්‍යාල

