හිටපු පොලිස්පති පුජිත් අද පාස්කු කොමිසමට


හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (28) දිනයේ දී පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබේ.

හිටපු පොලිස්පතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන සිවුවන දිනය අදයි.

කෙසේවෙතත් පසුගිය අවස්ථාවලදී හිටපු පොලිස්පතිවරයා සාක්ෂි ලබා දෙන අවස්ථාවලදී සාක්ෂි සවන්දෙන්නෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොමිසම වෙත පැමිණියේය.

 



Recommended Articles