යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල දෙකක් නිකුත් වී තිබේ.
Latest News
ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ඇරඹෙයි
2020 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව මුලින්ම ගාල්ල දිස්ත්ර
හිටපු කතානායකගෙන් නිවේදනයක්
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වඩාත්ම අභියෝගාත්මක වකවානුවක ජනතා පරමාධිපත්‍ය බලය නිකැළැල්ව ප්‍රකාශ කිරීමට අවස්ථාවක් සැ
පළමු ඡන්ද ප්‍රතිඵලයෙන් අලියා 4ට
2020 මහ මැතිවරණයට අදාළව ප්‍රතිඵල නිකුත් වූ ගාල්ල තැපැල් ඡන්දයෙන් එක්සත් ජාතික පක්ෂය සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. 2015 ම
පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
ගාල්ල දිස්ත්‍රික්කයෙ තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 27682ක් ලබාගනිමින
කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනිමට නියෝග
කුරුණෑගල නගරාධිපති, නාගරික කොමසාරිස්, මහ නගර සභාවේ ප්‍රධාන ඉංජිනේරුවරයා සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා
සබරගමුවට හා මධ්‍යමට හෙටත් තද වැසි
සබරගමුව, බස්නාහිර, මධ්‍යම, වයඹ හා දකුණු පළාත්වල හෙට දිනයේදී විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්ත
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට ජලාශ භාර ඉංජිනේරුවරුන් විසින් අද (06) පියවර ගෙන තිබිණි.
මාතලේ පළමු ප්‍රතිපලය දහවල් 01 ට පෙර
2020 මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරිමේ කටයුතු මේ වන විට ආරම්භ වි ඇති බවත් පළමු ප්‍රතිපලය දහවල් 01 පමණ වන විට ලබා දිමට
පළමු ප්‍රතිපලය දහවල් 1.30ට පෙර
2020 මහ මැතිවරණයට අදාළව පළමු ඡන්ද ප්‍රතිපලය අද මධ්‍යාහ්න 1.30 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙනු ඇතැයි මැතිවරණ කොමිෂමේ
අවසන් පැය 24 දි ඉතාලියේ කොවිඩ් ආසාදිතයන් දෙගුණයකින් වැඩිවෙලා
පෙර දිනයට සාපේක්ෂව ඊයේ (05) දිනයේදි ඉතාලියේ දෛනික කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දෙගුණයකින් වැඩිවි තිබෙන බව ඉතාලි සෞඛ
තියුණු ආයුධයකින් පහර දි පුද්ගලයෙකු ඝාතනය කෙරේ
කෑගල්ල පොලිස් වසමේ කෑගල්ල නගරයේදි බහින්බස් විමක් මත ඇතිවු ආරවුලක් දුර දිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආය
ඇතැම් ප්‍රදේශවලට විදුලිය බිඳ වැටීමක්
අද අලුයම ඇතිවූ තද සුළං හා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම බිඳ වැටී තිබේ
ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන්ගේ විස්තර
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2839ක් දක්වා වර්ධනය වී තිබේ.
PCR පරීක්ෂණ 166737ක් සිදුකර අවසන්
ශ්‍රී ලංකාවේ පී.සී.ආර්. පරීක්ෂණ 166737ක් ඊයේ දිනය වන විට සිදුකර අවසන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ මෙහෙයුම් මැදිරිය
ඡන්ද ගණන් කිරීම ඇරඹෙයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ සඳහන් කළේ පළමු ප්‍රතිඵලය අද පස්වරු 2.30 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇති බවයි.
ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරයට වසර 75ක් සපිරෙයි
ලිට්ල් බෝයි යන අන්වර්ථ නාමයෙන් යුතු මෙම පරමාණු බෝම්බය 1945 අගෝස්තු 6 වැනි දින පුපුරා යාමෙන් හිරෝෂිමා මකා දැමුණේ, එහි
ට්‍රම්ප්ගේ කොවිඩ් පෝස්ටුව ට්විටර් හා ෆේස්බුක් මකයි
ට්‍රම්ප් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක් අතරතුර වූ වීඩියෝවක් මෙම පෝස්ටුවේ ඇතුළත් අතර, ට්‍රම්ප් කියා සිටියේ ළමයින්ට
ලෙබනන් ඛේදවාචකයෙන් පසු සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව
පිපිරීමෙන් අවම වශයෙන් පුද්ගලයන් 135ක් ඉක්මවා මියගොස් තිබුණත්, මරණ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බව විදෙස් වාර්තා ප
ලොව පුරා කොවිඩ් මරණ 705,000ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 18,700,000 ඉක්මවා ඇති අතර, වෛසය පිටුදැකීම සඳහා ලෝකයට යා යුතු දුර තවත් බො
ජනපතිගේ ස්තූතිය
මැතිවරණ කොමිසමට අනුව අද(5) පැවති මහමැතිවරණයේදී 71% ආසන්න ඡන්ද දායකයින් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර ඇති බව ජනපති ගෝඨා
නිකවැරටියේ හැසිරීම් පිළිකුල් සහගතයි - කැෆේ
2020 මහ මැතිවරණය පැවැත්වුන අද දිනයේ සිදුවීම් 117 ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි
නිරෝධානය වෙමින් සිටි ලංකාපුර ප්‍රා සභා සභාපති හොරෙන්ම ඡන්දය දාලා
නිවස තුළ ස්වයං නිරෝධායනය කර සිටියදී හොරෙන් ගොස් ඡන්දය දැමු ලංකාපුර ප්‍රදේශිය සභාවේ සභාපති ඇතුළු පවුලේ තිදෙනෙකු
මැතිවරණ නීතී කැඩූ 34 දෙනෙකු අත්අඩංගුවට
මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැති අද දිනයේ මැතිවරණ පැමිණිලි 29 ක් ලැබී ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඡන්ද පෙට්ටි විෂබිජහරණයට
අද පැවැති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු හෙට උදෑසන 07 ට හෝ 08 ට ආරම්භ කිරීමට නියමිතයි.
සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරලා - මැ.කො
දිවයිනේ සමස්ත ඡන්ද දායකයන්ගෙන් සියයට 71 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද
සියලු ඡන්ද දායකයින්ට ස්තූතියි- මැ.කො
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්යිස්ථානවලට පැමිණි සියලු ඡන්ද දායකයින්ට විශේෂයෙන් ස්තුතිවන්ත වන බව මැතිවරණ කොම
අපේක්ෂකයන්ගේ ඡන්ද පොස්ටර් රැගෙන ගිය වාහන දෙකක් සමග සිවුදෙනෙක් අත්අඩංගුවට
රත්නපුර දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කරන ඡන්ද අපේක්ෂකයන් පස් දෙනෙකුගේ පෝස්ටර්, බෙ
පොදුජන පෙරමුණ සමානුපාතික ක්‍රමය යටතේ ලබන දැවැන්තම ජයග්‍රහණය ලබා ගන්නවා
පොදුජන පෙරමුණේ මාතර දිස්ති‍්‍රක් අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා මාතර, දික්වැල්ල , රදමිපොල ශි‍්‍ර සුමංගල මධ්‍යමහා
තවත් ආසාදිතයින් 4ක් හඳුනා ගැනේ
තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 4ක් හඳුනා ගැනීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාදියින් ගණන 2838ක් දක්වා ඉහල යයි.

