20ට එරෙහිව පෙත්සම් 39ක් By .. // 2020 සැප් 28 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ධාධිකරණය හමුවේ අදත් පෙත්සම් 21ක් ගොනු කර තිබේ. ඒ අනුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 39කි. Facebook Twitter Google+ Recommended Articles