පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා යළි රිමාන්ඩ්


මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධතා පැවැත්වු චෝදනාවට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින්  13 දෙනා ඔක්තෝම්බර් 12වන දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.



Recommended Articles