බස්නාහිර පළාතේ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට


ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී  මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 488 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී හෙරොයින්, ගංජා, නීති විරෝධි මත්පැන්, ගෝඩා සහ අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන තිබේ.



Recommended Articles