වැසිකිළි වලකට වැටී දැරියක් මියයයි


මාවනැල්ල හිඟුල ලිපිනයේ කුඩා දැරියක් මිදුල අතුගාමීන් සිටියදී වැසිකිලි වළකට යොදා තිබූ කොන්ක්‍රීට් ආවරණයේ කොටසක් කැඩී එය තුළට වැටී ඇති අතර පසුව දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

අවුරුදු  14ක් වන දැරියක් මෙසේ අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles