රෝහල් පිරී ඉතිරී යාම, නගරවල සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වීම සහ එන්නත් හිඟය නිසා විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ ඉදි
Latest News
කටුනායක ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 68ක්
කටුනායක ප්‍රදේශයේ 05/22 දින කොරෝනා ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අ
PCR සහ රැප්ඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්
කොවිඩ් – 19 PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත
බෙංගාල බොක්ක කැළඹෙයි 26 දා තෙක් අධික වැසි
බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇති වී තිබෙන කැළඹිලි සහගත ස්වභාවය හේතුවෙන් එළඹෙන 26 දින දක්වා දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට
තවත් කොවිඩ් ආසාදිතයින් 2145ක්
තවත් කොවිඩ් ආසාදිතයින් 2145 දෙනෙකු හදුනාගෙන තිබේ.
ආසාදිතයින් 1,635කට සුවයි
අද (22) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි ආසාදිතයින් 1,635දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
වෙසක් දින චන්ද්‍රග්‍රහණයක්
එළඹෙන මැයි 26 දින එනම් වෙසක් පුරපසොලොස්වක දින penumbral චන්ද්‍රග්‍රහණයක් බලාගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. මෙම චන්ද්‍රග්
දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ්
දින 14ක බිළිදියකට හා ඇගේ මවට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔවුන් ප්‍රතිකාර කිරීම සඳහා අදද (22 දා) රෝහල
රථ වාහන දඩ ගෙවීමේදී ලැබෙන සහනය
රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලැබී ඇත
කුරුණැගල නව ජාතික රෝහලේ ඉදිකිරිම් ප්‍රගතිය අගමැතිගේ අවධානයට
කුරුණෑගල පළාත් මහ රෝහල අති නවීන ජාතික රෝහලක් ලෙස ඉදිකිරීමේ මූලික පියවරයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය
චීනයේ අඟහරු රෝවරය රතු ග්‍රහයා මත මෙහෙයුම් අරඹයි
පසුගිය මැයි 15 වැනි දින අඟහරු උතුරු අර්ධගෝලය වෙත ෂුරොන්ග් රෝවරය රැගත් ලෑන්ඩර් යානය ගොඩබෑම සිදුවූ අතර, එය අඟහරු පෘෂ
අධිකරණ ඇමතිගෙන් කතානායකට ඉල්ලිමක්
කොළඹ වරාය නගර විශේෂ ආරථික කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ජන්දය විමසන අවස්ථාවේදි සිදුවු ද
රත්තොට ප්‍රා.සභාවේ මන්ත්‍රින් දෙදෙනෙකුට කොවිඩ්
රත්තොට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් දෙදෙනෙකුට කොවිඩ් 19 ආසදනය වි ඇති බව ප්‍රාදේශිය සභා ආරංචි මාර්ග කියයි.
ඉෂාක් රහුමාන්ගේ සහ අලි සබ්රි රහීම්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි
වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය භාවිත කළ පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන්ගේ නායකත
සංචරණ සිමා කාලයේ මාර්ග සෝදිසි කිරිම් ඉහළට
මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසය
පොල්ගහවෙලින් කොරෝනා ආසාදිතයින් 67ක්
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 67 දෙනෙකු (22) දා ලැබුණු ප්‍රතිඵල වලින් සොයා ග
නුවරඑළියේ දිනක් තුළ ආසාදිතයින් 164ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් 22වන දින උදැසන විට අලුතින් කොවිඩ් ආසාදිතයන් 164 දෙනකු වාර්ථා විමත් සමග නුවරඑළිය දිස්ත්
LC විවෘත කිරීම නැවතිලාද? ඩොලර් සංචිත අර්බුදයකද?
මෙරට බැංකු පද්ධතිය හරහා LC (ණයවර ලිපි) විවෘත කිරීම මේ වනවිට දැඩි පාලනයකට නතුකර ඇති බවත්, විශේෂයෙන්ම මෙතෙක් රජය මගින්
කොවිඩ් ආසාදිතව ඊයේ මියගිය රෝගීන්ගේ විස්තර
ඊයේ දිනයේදී පුද්ගලයන් 44කගේ මරණ තහවුරු කර තිබුණි. මේ අතර ගර්භනී කාන්තාවක්, අවුරුදු 22ක කාන්තාවක්ද වෙයි.
වතුකරයේ දැඩි පොලිස් රැකවල්
කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග සෞඛ්‍ය අංශ උපදෙස් මත (21) දින රාත්‍රි 11 සිට (25) දින අලුයම 4 දක්වා පනවා ඇති සංචරණ ස
1990ට බොරුත් කියා සේවකයන්ටත් පහරදෙයි
හැටන් පොලීසියේ පවතින 1990 සුව සැරිය ගිලන් රථයේ රියදුරාට සේවිකාවට සහ ගිලන් රථයට පහර දුන් සැකකරුවන් දෙදෙනෙකු දිඹුල ප
ආසාදිතයින් හමුවු ප්‍රදේශ
ඊයේ (21) ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ බස්නාහිර පළාතෙන් ඊයේ දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 1,697 දෙනෙකු හඳුනාගෙන තිබේ.
FB නිසා අත්අඩංගුවට පත් රාජ්‍ය නිලධාරියා
මුහුණු පොත හරහා අසත්‍ය ප්‍රකාශ පළ කිරීමේ චෝදනා යටතේ කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් අත්අඩංගු
සංචරණ නීති උල්ලංඝනය කරන අය සෙවිමට විශේෂ පොලිස් මෙහෙයුම්
අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්
නිරෝධායන නීති කැඩු තවත් 423ක් අත්අඩංගුවට
නිරෝධායන නීතිය කඩ කළ තවත් පුද්ගලයින් 423 දෙනෙකු ඊයේ (21) දිනයේදි අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් ර
දිනකදි වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි
තවත් කොවිඩ් මරණ 44ක් වාර්තා වි තිබේ.
2020 ගෝලීය අතිරික්ත මරණ මිලි.3න් මිලියන1ක් කොවිඩ්ලු
WHO හි ලෝක සෞඛ්‍ය සංඛ්‍යාලේඛන 2021 වාර්තාවට අනුව, ’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු සැලකීමේදී සෘජුව හා වක්‍රව සිදුවි
පිටකොටුව තොග වෙළෙඳපල හෙට සිට දින තුනක් විවෘතයි
පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා විවෘතව තැබෙනු ඇත.
ආයෝජන මණ්ඩලයෙන් කර්මාන්තශාලා හිමියන්ට දැනුවත් කිරිමක්
පවතින අවදානම් තත්ත්වය යටතේ සේවක ආරක්ෂාව උපරිම ලෙස සපයමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව හා ඊට අනුකූලව කර්මාන්තශා
රාජසන්තක කර ඇති පාරිභෝගික භාණ්ඩ සතොසට
මෙරටට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතොසට ලබාදීමට තීරණය කර තිබේ.

