පිටකොටුව තොග වෙළෙඳපල හෙට සිට දින තුනක් විවෘතයි


පිටකොටුව තොග වෙළෙඳ මධ්‍යස්ථානය තොග වෙළෙඳාම සඳහා පමණක් හෙට සිට 24 දක්වා විවෘතව තැබෙනු ඇත.

එ අනුව මහා පරිමාණ තොග වෙළෙදුන්ට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දුරකථනයෙන් ඇනවුම් කර ලබා ගැනිමේ පහසුකම්ද සලසා ඇත.



Recommended Articles