PCR සහ රැප්ඩ් ඇන්ටිජන් පරීක්ෂණ කරන පෞද්ගලික රෝහල්වලට මාර්ගෝපදේශ මාලාවක්


කොවිඩ් – 19 PCR  සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන ‍පෞද්ගලික රෝහල්වලට සෞඛ්‍ය අමාත්‍යංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇ​ත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටි​යේ මෙම මාර්ගෝපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ආදාළ පෞද්ගලික රෝහල්වල රසායනාගාර භාර ප්‍රධානීන් වෙත ලිඛිතව යොමු කරනු ලැබ ඇති බවයි.



Recommended Articles