සංචරණ සිමා කාලයේ මාර්ග සෝදිසි කිරිම් ඉහළට


මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා හේතුවෙන් මාර්ග සෝදිසි ඉහළ නංවා ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

කෙසේ වෙතත් රජය මේ වන විටත් නිවේදනය කර ඇති පරිදි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම සංචරණ සිමාවන් බලපැවැත්වෙන්නේ නැත.



Recommended Articles