හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත
Latest News
නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතියේ රුපියල් කෝටි 06 ක පාඩුවක්
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත2013 දී සිදුකළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා DI පයි
ජාතික ධජයෙන් පාපිස්නාවක් නිර්මාණය කර ඇත්තේ චීන නිෂ්පාදකයෙක්
ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ’’Sri Lanka Flag Non-Slip Doormat’’ ලෙසින් අන්තර්ජාලය මගින් මිලදී ගැනීමට ඇති පාපි
සුල්තාන්වරුන්ට ලාංකික කාන්තාවන් අලෙවි කළ සඳමාලි අත්අඩංගුවට
ඕමානයේ විවිධ ක්ෂේත්‍රවල රැකියා ලබාදෙන බවට පවසා වයස අවුරුදු 20-40 අතර කාන්තාවන් එරටට ගෙනගොස් ලිංගික ජාවාරම්වල නිරත
මාර්ග අවට තිබෙන අවිධිමත් විදුලි කණු ඉවත්කිරීමේ සූදානමක්
විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ
397 කට පුර්ණ සුවය
කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර සිටි 397 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති.
ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පිරිසට කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට
ගම්පහ දිස්ත්‍රික්කයේ 60ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම හෙට සිට ඇරඹේ.
නව වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපයේදී
නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන
විදෙස්ගත ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට
මගී ගුවන් යානා 16ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,503 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සපයා දීමට කටුනායක බණ්ඩාර
වතු නිවාස පේලියක ගින්නක් - වතුකම්කරුවන් 59 දෙනෙක් අවතැන්
රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක (12) දින අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අ
කොවිඩ් අවදානම තවත් දුරු වී නෑ
උදාවන සති අන්තය තුළ කටයුතු කිරීමේදී නිරෝධායන නීති අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පත
සීනි බදු අඩු කළේ ජනතාවට සහනයක් දෙන්න
සීනි බදු අඩු කිරීම තුළින් රජය බලාපොරොත්තු වූයේ මහජනතාවට සහනයක් සැලසීම වුවත් අවසානයේ මේ රටේ ප්‍රධාන පෙළේ ජාවාරම්
පොල්ගොල්ල ජලාශය හිස් කරයි
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල මහවැලි ජලාශයේ ජලය ඊයේ (11) රාත්‍රී 11.00 සිට මුළුමනින්ම හිස් කිරීමට ක
බෝපත්තලාව රක්ෂිතයේ දර කැඩිමට ගිය තරුණයෙකු අතුරුදහන්
බෝපත්තලාව රජයේ රක්ෂිතයේ දර කැඩීමට රක්ෂිතය තුළට පිවිසි තරුණයෙකු අතුරුදහන් ව ඇති බවත් , එම තරුණයා සොයා දින තුනක් ති
දියේ නෑමට ගිය පාසල් සිසුවෙක් හා තරුණයෙක් අතුරුදහන්
මහවෙල පොලිස් වසමේ අන්කන්ද විදුලිබලාගාරය ආසන්නයේ ඇති සුදු ගඟේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙක් දියේ ගිලී අතුරුද
ආසාදන සංඛ්‍යාව පහත ගියා කියා රැවටෙන්නට එපා - එන්නත් විශේෂඥයන් කියයි
’’ඇත්තටම මේ සිදුවන දේ දැන් ඔබ දකින්නෙ, අපි ගිම්හාන මාසවලට ඇතුල් වනවිට ආසාදන සංඛ්‍යා අඩුවීමකුයි. එවිට මිනිසුන් මෙ
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසු තැනින් තැන වැසි ගිගුරුම
ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා - ජනපති බයිඩන්
වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරි
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි රුධිර කැටි ගැසීමේ භීතියක්? -ඇතමුන් එන්නත අත්හිටුවයි
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත හේතුවෙන් රුධිර කැටි ගැසීමේ බියක් නිසා ඩෙන්මාර්කය, අයිස්ලන්තය, නෝර්වේ සහ ඉතාලිය
කොංගෝවට චීන කොවිඩ් මර්දන එන්නත් පැමිණෙයි
කොංගෝවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, එන්නත සඳහා ප්‍රමුඛතාව සෞඛ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන්, පොලීසිය, දියවැඩියාව හෝ
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතත් EU නිර්දේශ කරයි
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් හි කොවිඩ්-19 මර්දන යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයාගෙන් අනුමැතිය ලබාගෙන ඇති අතර, එය කලාපයේ එන්නත්
කැන්සිනෝ එන්නත් නිමවුම් ද්‍රව්‍ය යළිත් මෙක්සිකෝවට
චීනයේ ඖෂධ සමාගමක් වන කැන්සිනෝ බයෝලොජික්ස් විසින් සංවර්ධනය කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත මිලියන 3ක් නිපදවීම සඳහා අවශ
ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරියට සහ ඩැනියෙල් කුමරුට කොවිඩ්ලු
ස්වීඩනයේ ඔටුන්න හිමි වික්ටෝරියා කුමරිය සහ ඇගේ සහකරු වන ඩැනියෙල් කුමරු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකර ඇ
ලොව පුරා කොවිඩ් සූවවූවන් ලක්ෂ 670ක සීමාවට ඇවිත්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 118,446,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
කොවිඩ් ආසාදිත මරණ 520ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තවත් කොවිඩ් ආසාදිතයින් 134ක්
අද (11) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 134ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන ඉහළට
ලක්ෂපාන විදුලි බලාගාරයේ කොවිඩ් ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළ ගොස් ඇති බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු
සාමාන්‍ය පෙළ විභාග වංචාවලට සම්බන්ධ වු සිවුදෙනෙකු අත්අඩංගුවට
අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවති ඉකුත් දිනවලදී වෙනත් පුද්ගලයින් වෙනුවෙන් එම විභාගයට පෙනී සිටි සැකකරුවන් සිවුදෙනෙ
රෝමයේ සේවය ක ලාංකිකයෙක් හදිසි අනතුරකින් මරුට
ඉතාලියේ , රෝමයෙහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු වන වැලිවේරිය, නැදුන්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවූ 32 හැවිරි
යාපනය - චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින්
කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි.

