සංචරණ නීති උල්ලංඝනය කරන අය සෙවිමට විශේෂ පොලිස් මෙහෙයුම්


අද සිට ක්‍රියාත්මක සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් සෙවීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය  ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඔහු කියා සිටියේ තමාට ආසන්නතම ඔසුසැලට ගොස් අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට අදාළ කාලය තුළ ඉඩ ලැබෙන බවයි. 

 



Recommended Articles