මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
Latest News
විපක්ෂයේ අභූත චෝදනාවලින් ජනතාව මුලා කරන්න දෙන්න බැහැ
විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව ම
නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ උපසභාපති ඇතුළු තිදෙනකුට කොවිඩ්
නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්
කොවිඩ් ආසාදිතයින් 179ක්
අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ආසාදිතයින් 295කට පුර්ණ සුවය
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා තිබේ.
බන්ධනාගාර ආශ්රිත කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
බන්ධනාගාරවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 5,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කෙරේ
කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්ව
ජාතික ධජය පාපිස්නාවට ගැනීම පිළිබඳව විමර්ශනයකට දැනුම් දී තිබෙනවා - චීනය
ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති
ජමාතෙයි සභාපති අත්අඩංගුවට
ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මන්ත්‍රී හලීම්ටත් කොවිඩ්
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් හලීම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඊයේ ඔහු සිදුකළ ඇන්ටිජන් පරික්ෂ
බුර්කාව තහනම් කිරීමේ නියෝගයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි
බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර පවසයි.
අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට
අයිස් මත්ද්‍රව්‍ය 1.26Kg සමඟ 57 හැවිරිදි කාන්තාවක් ගෝනපොළදි STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාක නි.පොලිස්පති
බුස්ස බන්ධනාගාරයේ තවත් රැදවියන් 46කට කොවිඩ්
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට ඊයේ (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවු
චිලී ජනපති සීනොෆාම් හි දෙවැනි මාත්‍රාවත් විද ගනියි
’’වසංගතයට එරෙහි සටනේදී අපට විශාල මෙවලම් දෙකක්, විශාල සගයන් දෙදෙනෙක් සිටිනවා. එකක් මේ එන්නත සහ අනෙක වසංගතය හමුවේ ඔ
ගැබෝන් සහ බහරේන් වෙත චීනයෙන් කොවිඩ් එන්නත්
වසංගතයට එරෙහි රටේ අරගලයේ තීරණාත්මක මොහොතේ චීනය ලබා දුන් ප්‍රබල සහයෝගය පිළිබඳව බහරේන් සෞඛ්‍ය අමාත්‍ය ෆීකා සයීඩ්
තවත් ලාංකිකයින් 990 දෙනෙකු දිවයිනට
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලය තුළ මගී ගුවන් යානා 30 ක මෙහෙයුම් කටය
අද කාලගුණය
නැගෙනහිර සහ ඌව පළාත්වලත් නුවරඑළිය, මාතලේ, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි
ඇස්ට්‍රාසෙනෙකා ඇමෙරිකාව තුළ අනුමැතිය ඉල්ලීමට යයි
ඇස්ට්‍රාසෙනෙකා තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම ජනවාරි මාසයේදී බඳවා ගැනීම සම්පූර්ණ කර ඇති අතර, එයට ස්වෙච්ඡාව
ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත WHO අනුමත කරයි
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, එක් මාත්‍රාවක එන්නතක් වන ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත, සෑම රටකම එන්නත් සැපයීමේ පහසුකම්
ලන්ඩන් තරුණිය ඝාතකයා පොලිස් නිලධාරියෙක්ලු
33 හැවිරිදි සාරා එවරාඩ් පසුගිය මාර්තු 03දා මෙම පැහැරගැනීමට ලක්ව ඇති අතර, පසුව ඇගේ සිරුර පසුගිය බදාදා කෙන්ට්හි වනාන්
එන්නතින් රුධිර කැටිගැසීම් අවදානමක් ගැන සාක්ෂි නෑ - ඇස්ට්‍රාසෙනෙකා සමාගම
ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂ
ඇස්ට්‍රාසෙනෙකා අතුරු ආබාධ ලැයිතුවට ආසාත්මික ප්‍රතික්‍රියා එකතු කළා - EU නියාමකයා
යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය ඊයේ (12දා) කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇත
ඇස්ට්‍රාසෙනෙකා අත්හිටුවීම් ගැන WHO හි අවධානයට
’’ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ආරක්ෂාව පිළිබඳ ගෝලීය උපදේශක කමිටුව ආරක්ෂිත සංඥා ක්‍රමානුකූලව සමාලෝචනය කරන අතර, ඇ
ලොව පුරා කොවිඩ් ආසාදන ලක්ෂ 1,190ක් ඉක්මවා යයි
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,000,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා
කොදෙව්වෝ එක්දින තරගාවලියත් දිනති
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියද 2-0ක් ලෙස තවත් එක් තරග
තවත් කොවිඩ් ආසාදිතයින් 176ක්
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 176 දෙනෙකු අද (11) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප
කොවිඩ් ආසාදිත මරණ ගණන 525ක් දක්වා ඉහළට
තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
කටුනායක කොවිඩ් ආසාදිත තත්ත්වයන් ඉහළට
කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 54 ද
ආසාදිතයින් 115ක්
අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
හිජාස් හිස්බුල්ලාට හා මද්රසා පාසලේ විදුහල්පතිට අධිචෝදනා
පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ පුත

