කොවිඩ් -19 ආසාදිත රෝගීන් තිදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (17) තහවුරු කළේය.
Latest News
බදුලුපිටියෙන් කොවිඩ් ආසාදිතයන් 32ක්
බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ
ලබන සතියේ පාර්ලිමේන්තුව දින 4ක් රැස්වේ
ලබන මාර්තු 23 වනදා සිට 26 වනදා දක්වා දින 4ක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප
ආසාදිතයින් 182ක්
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 182 දෙදෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන තිබේ.
රවී ඇතුලු 8ක් රිමාන්ඩ්
බැඳුම්කර වෙන්දේසියකදී රජයට රුපියල් බිලියන 36.98ක් පාඩු කරා යැයි හිටපු මුදල් ඇමති රවී කරුණානායක ඇතුලු 8දෙනෙකු ලබන 23 ද
නොර්වුඩ් ප්‍රා.සභාව තාවකාලිකව වසා දමයි
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නෝර්වුඩ් ප්‍රාදේශිය සභාවේ තවත් ප්‍රාදේශිය සභා මන්ත්‍රි
ඇහැලියගොඩදි රු.ලක්ෂ 25ක රන්මාල කොල්ලකා පළායයි
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් සිදු කරන රන් ආභරණ පාහැර ගැනිම් ඉහළ ගොස් ඇති බව
තවත් 354කට පූර්ණ සුවය
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 354 දෙනෙකු අද පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.
මැදගමින් හමුවු කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට
බිබිල-මැදගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩිගමුව ගම්මානයෙන් ඊයේ (16) කොවිඩ් 19 රෝගීන් නවදෙනෙකු හමුවී ඇතැයි මොන
මන්නාරමේ විරෝධතාවක්
මියන්මාර රාජ්‍යයේ ප්රජාතන්ත්රවාදය යටපත් කරමින් පිහිටුවා ඇති හමුදා පාලනයට ශ්‍රීලංකා රජය සහය නොදිය යුතු බව පවස
රංජන්ගේ ජංගම දුරකථනය ගැන පරික්ෂණ සි.අයි.ඩි.යට
රංජන් රාමනායක රඳවා සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිර මැදිරිය අසලින් ජංගම දුරකථනයක් හමුවිමේ සිද්ධිය සම්බන
මුතුරාජවෙල වැනසීමට එරෙහිව අත්සන් එකතු කරයි
බස්නාහිර හරිත පෙනහැල්ල මුතුරාජවෙල වැනසීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ හා අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් (17දා) බෝප
ශානි අබේසේකර යළි රිමාන්ඩ්
අසත්‍ය සාක්ෂි නිර්මාණය කළ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින රහස් පොලීසියේ හිටපු අධ්යක්ෂ ශාන් අබේසේකර ඇතුළු 3
කොහුවල මරණය ගැන විවෘත තීන්දුවක්
කළුබෝවිල ආසිරි මාවතේ, ගිනි ගත් මෝටර් රථයක් තුළදී පිළිස්සී මියගොස් සිටි පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ
උපදේශක කාරක සභා කාර්ය පුළුල් කිරීමට යයි
පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල කාර්ය භාරය වඩාත් ඵලදායි ලෙස ඉටු කිරීම සදහා ඒවායේ කටයුතු වඩාත් ස
කළුතර SLFP ප්‍රා.සභා මන්ත්‍රී 22කට විනය පරීක්ෂණ
කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මන්ත්‍රීවරයන් 22 නෙකුට එරෙහ
නුවරඑළියේ කොවිඩ් ආසාදිතයින් 1476ක්
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුතින් කොවිඩ් ආසාදිතයන් හය දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාද
ස්වර්ණමහල් හිටපු අධ්‍යක්ෂකවරු අද අධිකරණයට
මුදල් විශුද්ධීකරණ පනතට අදාළව ඊයේ (16) අත්අඩංගුවට ගනු ලැබූ ETI සහ ස්වර්ණමහල් ජුවෙලර්ස් පුද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්
ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණෙයි
කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙ
හෝටල් සේවකයාගේ මරණයට කොරෝනා එන්නතේ බලපෑමක් ඇත්දැයි සෙවීමට පරීක්ෂණ
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය හෝටල් සේවකයකුගේ මරණය සිදුවූයේ කොරෝනා එන්නත ලබාගැනීමෙන් පසු ඇතිවූ සංකූලතා
රු.කෝටි 2ක හෙරෝයින් තොගයක් STF අත්අඩංගුවට
රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෙරෝයින් කිලෝ ග්‍රෑම් 2ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන
ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනා වසර 25යි
ශ්‍රී ලංකාව 1996 වසරේදී එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට (17දා) වසර 25ක් (රිදී ජුබිලිය) සැපිරේ.
කොවිඩ් මර්දන එන්නතෙහි අතුරු ආබාධ පිළිබඳ අධ්‍යයනයට පියවර
මෙරට එන්නත්කරණයට භාවිත කරනු ලබන කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලොව රටවල් කිහිපයක් භාවිතය තාවකාලිකව අත්හිටුව
එන්නතේ ප්‍රතිලභ අවදානම ඉක්මවන බව යුරෝපා ඖෂධ ඒජන්සිය ප්‍රකාශ කර සිටියි
යුරෝපා ඖෂධ ඒජන්සියේ විධායක අධ්යක්ෂ එමර් කුක් කියා සිටියේ ඒජන්සිය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් ඇතිවූ
පිලිප් කුමරු සති හතරකට පසු රෝහලෙන් නික්ම යයි
එඩින්බරෝ හි ආදිපාදවරයා වන පිලිප් කුමරු අසනීප තත්ත්වයක් සමග පසුගිය පෙබරවාරි 16දා කිං එඩ්වඩ් රෝහලට ඇතුළත් කරනු ලැබ
වසංගත පාලනයට බ්‍රසීලයේ අඩකටම රාත්‍රී ඇඳිරි නීතියලු
බ්‍රසීලයේ ප්‍රාන්ත 26න් 14ක් සහ ෆෙඩරල් දිස්ත්‍රික්කය රාත්‍රී ඇඳිරි නීතිය යටතේ පවතී. සාමාන්‍යයෙන් මෙම ඇඳරි නීතිය රා
සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (17) සවස් කාලයේදී හෝ රාත්ර
තායි අගමැති ඇස්ට්‍රාසෙනෙකා ජපාන අගමැති ෆයිසර් විදගනී
ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති කතාබහ නිසා මීට පෙර සිදුවීමට නියමිතව තිබූ මෙම එන්නත් වැඩසටහන
මෙක්සිකෝව චීන එන්නත් මිලියන 20ක් ගැනීමට යයි
මේ අතර චීනය විසින් පරිත්‍යාග කරන ලද කොවිඩ්-19 මර්දන එන්නත් දෙවැනි තොගය ඊයේ (16දා) සිම්බාබ්වේ අගනුවර හරාරේහි රොබට් මු
ඇමෙරිකාවේ ස්පා තුනක වෙඩි තැබීම් නිසා 8ක් මරුට
මියගිය අයගෙන් බොහෝ දෙනෙක් ආසියානු කාන්තාවන් බව ආරක්ෂක අංශ හඳුනාගෙන ඇති අතර, ඝාතනවලින් පැය තුනහ මාරකට පමණ පසු චෙර

