වෘත්තිය ක්‍රියාමාර්ග වල සිටින නිලධාරින්ට එන්නත් දිම ගැන සාකච්ජාවක් අද


මෙතෙක් කොවිඩ් එන්නත් ලබා නොදිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹි සිටින ග්‍රාම නිලධාරින් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරින්ට එන්නත් ලබා දිමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ සාකච්ජාවක් අද (27) රාත්‍රියේදි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි පැවැත්වෙන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එම් චිත්‍රානන්ද මහතා පවසයි.

සෘජුවම කොවිඩ් රෝගින් හා සම්බන්ධ ක්ෂේත්‍රයේ කටයුතු කරන ග්‍රාම නිලධාරින් රැසක් මේ වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් නොලැබිම හේතුවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගට එළඹි සිටියි.



Recommended Articles