කොළඹ වරාය නගර පනත බලාත්මකයි


කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පෙරවරුවේ අත්සන් තැබීය.

අද (27) පෙරවරු 11.20 ට කථානායකවරයා සිය සහතිකය සටහන් කිරීම සිදු කළ බව කථානායක කාර්යාලය නිවේදනය කර සිටී

මේ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත අද (27) සිට බලාත්මක වනු ඇත.



Recommended Articles