දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ඇරඹේ By .. // 2021 මැයි 27 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර තිබෙන අතර ඒ අනුව එම මධ්‍යස්ථානයේ කම්කරුවන්, වෙළෙඳ සේවකයන් සහ ව්‍යාපාරිකයන් 1,610 දෙනෙකුට කොරෝනා එන්නත ලබාදීම අද සිට ආරම්භ කර තිබෙනවා. Facebook Twitter Google+ Recommended Articles