අද (23) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 248 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Latest News
ඉතාලියටයාමට ගිය තරුණයෙකු අත්අඩංගුවට
ව්‍යාජ තොරතුරු ඇතුළත් කර , කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය
සිසුවෙකුට පහර දුන් තිදෙනෙක් අත්අඩංගුවට
දියගම තාක්ෂණික විශ්වවිද්‍යාලයේ සිසුවෙකුට දියගම රාජ්‍ය බැංකුවක ඒ ටි එම් යන්ත්‍රයක් ඉදිරිපිට දී පහරදුන් බව කියන
මහනුවර හා කොළඹ වායු දූෂණය WHO නිර්දේශ මට්ටම් ඉක්මවයි
කොළඹ හා මහනුවර නගර බල සීමා හැරුණු කොට අප රටේ සෙසු ප්‍රදේශ සියල්ලම වායු දූෂණයෙන් අවම මට්ටමක පවතී. එහෙත් කොළඹ හා මහන
පාස්කු කොමිෂන් වාර්තාව අධ්‍යන කමිටු වාර්තාව දින 14කින්
පාස්කු කොමිෂන් සභා වාර්තා අධ්‍යනය සඳහා පත්කළ කමිටු වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත භාර දීමට අපේක්ෂා කරන බව සංචාරක අම
මෝර වරල් තොගයක් රේගු අත්අඩංගුවට
අපනයන සීමා කර ඇති , මෝර වරල් තොගයක් බලපත්‍ර නොමැතිව හොංකොං වෙත නීතිවිරෝධී ලෙස අපනයනය සදහා කොළඹ වරායේ රේගු අපනයන
රජයට විරුද්ධව ජනමතයක් නිර්මාණය කරන්න විපක්ෂය සුදානමින් - ප්‍රසන්න
විපක්ෂය සංවිධානාත්මකව වන විනාශයක් ගැන කියමින් රජයට චෝදනා කොට රටේ ජනමතය වෙනස් කිරීමට උත්සාහ කරන බවත් එමගින් ආණ්ඩ
යාපනයේ සත්යග්රහ මණ්ඩපයක් ඉවත්කිරීමේදී උණුසුම් තත්වයක්
යාපනය නල්ලූර් කෝවිල අසළ පවත්වාගෙන ගිය සත්යග්රහ මණ්ඩපයක් යාපනය මහනගර සභාව විසින් ඉවත් කිරීමේ නියෝගයක් ප්‍රකාශ
තෙල් පිරිපහදුවේ ආසාදිතයින් 521ක්
කොවිඩ් දෙවන රැල්ලේ අද (23) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,757 දෙනෙකු හමුව ඇති බවත් සපුගස්කන්ද තෙල් ප
කෝවිඩ් ගැන වගේම ඩෙංගු ගැනත් සැලකිලිමත් වෙන්න
වැසි සමය පටන් අරන් කඩින්කඩ ඇදහැළෙන මහ වැස්සත් සමග නැවතත් තැන් තැන්වල වතුර එකතු වෙයි. වැහිපිහිලි, ඉවතලන යෝගට් කෝප්
අධිවේගයේ ගමන් ගත් වෑන් රථයක් ගිනි ගනියි
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කිලෝ කොට්ටාව සහ අතුරුගිරිය අතර දී වෑන් රථයක් ඊයේ ( 22දා) රාත්‍රී ගිනි ගෙන විනාශ ව
දෙදෙනෙකුට මරු කැඳවූ වැලිකඩ අනතුර
කොළඹ හදිසි ඇමතුම් අංශයේ නිලධාරීන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන පරීක්ෂා කරමින් සිටින විට බත්තරමුල්ල සිට බොරැල්ල දෙ
තිඹිල්ල රක්ෂිතය කපා දැමූ පා ස මන්ත්‍රී අත්අඩංගුවට
බද්දේගම තිඹිල්ල රක්ෂිතය එළි පෙහෙළි කිරීම හා දැව කපා දැමීම සම්බන්ධයෙන් බද්දේගම ප්‍රා දේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්
ඉතාලියේදී තවත් ලාංකික කාන්තාවක් කොවිඩ් නිසා මරුට
ඉතාලියේදි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් කොවිඩ් 19 උත්සන්න වී ඊයේ (22දා) මියගොස් තිබේ.
විදෙස්ගත ලාංකිකයින් 637 දෙනෙකු දිවයිනට
මගී ගුවන් යානා 21 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් , ගුවන් මගීන් 1,260 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දීමට කටුනායක ගුවන්
ප්‍රපාතයක අනතුරක් නම් පිහිටට එන කණ්ඩායමක්
බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල ඇතුළු ප්‍රදේශවල මාර්ග ඉතා පටු සහ ප්‍රපාත සහිතව පැවතීමෙන් මාර්ග අනතුරු සිදුවීම බහුලව දක්න
පූටින්ගේ අභියෝගය හමුවේ ජෝ බයිඩන් පසු බැසලාලු
තම රුසියානු සගයා ඝාතකයෙකු බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සම්මුඛ සාකච්ඡාවකට එක්ව පැවසීමෙන් පසුව පසුගිය බ්‍රහ
ඔස්ට්‍රේලියාවේ ගංවතුර නිසා සර්ප හා මකුළු තර්ජනයක්
ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ ඇති වූ දැඩි ගංවතුර හේතුවෙන් ඇතැම් සත්ත්ව ප්‍රජාවන් ඉහළ භූමි කරා ඇදී යාමත් සමග, මිනිසු
චීනයේ එන්නත් භාවිතය ලොව රටවල් රැසක සිදුවේ
එමෙන්ම ලොව ඉහළම ජනගහනයක් සිටින රට ලෙස එන්නත්කරණය වේගවත් කිරීම හරහා 2022 මුල් භාගය වනවිට චීනයට කොවිඩ්-19 වෛරස වසංගතයට
පූටින් කොවිඩ්-19 එන්නත අද ලබාගන්නා බව කියයි
මේ අතර චීනයේ සීනොවැක් බයෝටෙක් විසින් නිපදවන ලද කොවිඩ්-19 මර්දන එන්නතෙහි පළමු මාත්‍රාව බ්‍රසීලයේ හිටපු ජනාධිපති ද
අද සිට පාර්ලිමේන්තුව දින 4ක් රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිම
අදත් පළාත් කිහිපයකට තද වැසි
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී රාත්‍රී කාලයේ දී වැසි හෝ
ඇස්ට්‍රාසෙනෙකා ඇමෙරිකාව තුළ සීයට 79ක ඵලදායීතාවක්
ඇස්ට්‍රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණවලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම
දෙවැනි චීන එන්නත සඳහාත් හංගේරියාව අනුමැතිය දෙයි
එන්නත තුන්වැනි අදියර පරීක්ෂණයට භාජනය කිරීමෙන් පසුව හංගේරියානු ජාතික ඖෂධ හා පෝෂණ ආයතනය ගත් තීරණයකට අනුව කැන්සින
ඇමෙරිකාවේ සුපිරි වෙළෙඳ සැලක සමූහ වෙඩි තැබීමක්
බෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කෙරී යමගුචි පැවසුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන නමුත් ඔහු එක
ලොව පුරා කොවිඩ් සුවවූවන් කෝටි 7ක් ඉක්මවා ගිහින්
ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 123,622,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්
ගම්මන්පිලගේ නඩුවක් අප්‍රේල් 30 විභාගයට
ඔස්ටේ්රලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මඟින් මීට වසර 19කට පෙර ඔහු
තවත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙක්
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 99 දෙනෙකු වාර්තා වි තිබේ.
තවත් කොවිඩ් මරණ 5ක්
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 551ක් දක්වා වර්ධනය වී
ගම්පහ උද්‍යානය සංවර්ධනයට පියවර
ගම්පහ උද්භිද උද්‍යානය , පේරාදෙණිය උද්‍යානයට සමාන වන අයුරින් දෙවසරක් තුල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වන

