සයිනොෆාම් එන්නත් මිලියනයක් ජුනි 5 දිවයිනට By .. // 2021 මැයි 31 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ නිෂ්පාදිත තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් ජුනි 05 වැනි දා දිවයිනට රැගෙන එන බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කරයි. Facebook Twitter Google+ Recommended Articles