පොලිස් මුලස්ථානය පැපිලියාන ප්රදේශයට By .. // 2021 ජුනි 01 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා පොලිස් මුලස්ථානය පැපිලියාන ප්‍රදේශයේ ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දැනට යෝර්ක් විදීයේ පවතින පොලිස් මුලස්ථානයේ ඉඩ කඩ ප්‍රමාණවත් නොවීම එම තීරණය ගැනීමට හේතු වී ඇත. Facebook Twitter Google+ Recommended Articles