මොරටුව නගරාධිපතිගේ ඇප ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි


එන්නත්කරණ වැඩසටහනක දී සෞඛ්‍ය නිලධාරීන්ට බාධා කිරීම සම්බන්ධයෙන් පසුගිය දා බන්ධනාගාර ගත කළ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ ඇප ඉල්ලීම මොරටුව අතිරේක මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මෝසමක් ඉදිරිපත් කරමින් මොරටුව නගරාධිපතිවරයාගේ නීතිඥයින් එම ඇප ඉල්ලීම කර තිබුණි.

 



Recommended Articles