විවෘත වු ආර්ථික මධ්‍යස්ථාන අද සිට වැසේ


ඊයේ සහ අද දිනයේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තොගවෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සලසා දි තිබු අතර එය අදින් අවසන් වෙයි.

යළි තොග වෙළෙදුන්ට සහ ජංගම වෙළෙදුන්ට භාණ්ඩ මිලදි ගැනිම සඳහා ජුනි මස 3 හා 4 යන දිනවලදි ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනු ඇත.

 



Recommended Articles