නිරෝධායන නීති කැඩු 1047ක් අත්අඩංගුවට


ඊයේ (31) දිනය තුළ නිරෝධායන නීති උල්ංඝනය කරිම හේතුවෙන් පුද්ගලයින් 1047ක් අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීතිය උල්ලංඝනය කිරිම හේතුවෙන් මේ දක්වා අත්අඩංගුවට ගැණුනු වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව මෙය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාකවරයා පැවසීය.



Recommended Articles